බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූඨ ලෙස ඉන්ධන තොග රැස්කළ 80 හැවිරිදි ව්‍යාපාරිකයෙක් සහ 25 හැවිරිදි තරුණයෙක් දැලේ!

by editor
මාර්තු 22, 2026
in පුවත්
AI- ඉදිරිපත් කිරීමකි...

AI- ඉදිරිපත් කිරීමකි...

Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර-  

  • අසූ හැවිරිදි ව්‍යාපාරිකයා ලඟ ඉන්ධන ලීටර 2200ක්….

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග සන්තකයේ තබාගෙන සිටි 80 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ 25 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොට සහ සූරියවැව ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට, ජන්සගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී ඩීසල් ලීටර් 2200ක තොගයක් සමඟ 80 හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට පත්විය. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු සතුව වැලි කැණීමේ ව්‍යාපාරයක් සහ ස්කැවේටර් යන්ත්‍රයක් පවතින බවයි. එම කටයුතු සඳහා මෙම ඉන්ධන තොගය රැගෙන ආ බව සැකකරු මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

මේ අතර, සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේදී ඊයේ (21) සවස සිදුකළ තවත් වැටලීමකදී ඩීසල් ලීටර් 75ක් සහ පෙට්‍රල් ලීටර් 30ක් සන්තකයේ තබාගෙන සිටි 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අම්බලන්තොට පොලිසිය සහ සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්නම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.

මේ වනවිට  අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට රජය දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර, බලපත්‍ර නොමැතිව ඉන්ධන තබා ගත් කූඨ වෙළෙන්දන් ගණනාවක් මේ වනවිට පොලිස් අත් අඩංගුවට පත් වී සිටිති.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඉන්ධන තොග රැස් කරන්නන් පිළිබඳ තොරතුරු 1997 ක්ෂණික අංකය අමතා දැනුම් දිය හැකි අතර, එවැනි වැටලීම් සඳහා තොරතුරු ලබා දෙන්නන්ට තෑගි පිරිනැමීමට ද පොලිසිය තීරණය කර ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් ඉරානයට පැය 48ක අවසාන නිවේදනයක්!… හැකිනම් පහර දී බලන ලෙස ඉරානය යළිත් අභියෝග කරයි!

Next Post

ඉන්ධන වැඩි කළේ ගල් අඟුරු වංචාවේ පාඩුව වහන්න… සලෙයි අත් අඩංගුවට ගත්තේ දෙමළ ඩයස්පෝරාව සනසන්න…  නාමල් හෙළි කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.