බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

HIV, සිපිලික්ස්  හෙපටයිටීස් බී, ඇතුළු පරීක්ෂණ ඇණහිටී… රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිරය බෙදා හැරීම නවතී!

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Blood
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

රුධිරය රෝගියාට ලබා දීමට ප්‍රථම අදාල රුධිර නියැදියේ එච්අයිවී ඒ්ඩ්ස් රෝගය , හෙපටයිටිස්  බී  සහ සී රෝගයන් , සිපිලිස් හා මැලේරියා වැනි බෝවන රෝගයන් පරික්ෂා කිරීම සඳහා රාසායනාගාර පරීක්ෂණවලට අවශ්‍ය  ප්‍රතික්‍රීයක නොමැති වීම හේතුවෙන් එම පරීක්ෂණ නැවතී යෑම නිසා  ඉදිරි සති දෙක තුන තුළ රුධිරය බෙදා හැරීම මුළුමනින්ම  නතර වීමේ  බරපතල   අවදානමක් මතු වනු ඇතැයි  රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ‌ජ්‍යෙෂ්ඨ  ප්‍රතාශකයෙක්  පැවසීය .

ප්‍රතික්‍රීයක සැපයුම්කරුට මාස 8ක් පුරා රුපියල් මිලියන 300ක මුදලක් ගෙවීමට ඇති බැවින් එම මුදලින් මිලියන 100ක් හෝ ගෙවන්නේ නම් නැවත ප්‍රතික්‍රීයක ලබා දිය හැකි බව   සැපයුම්කරු සදහන් කර  ඇතත් මේ වන තෙක් එය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නොමැති බවද ‌පැවසේ.

රුධිර පයින්ට් 1400ක් පමණ දෛනිකව  රෝහල්වෙත සපයන නමුත් රුධිරය පරික්ෂා කිරීම් නතර වුවහොත් රෝහල්වෙත රුධිරය සැපයීම මුළුමනින්ම නතර වන බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත්  මෙම අවදානම් තත්තවය පිලිබඳව  අප රුධිරපාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගෙන් කළ විමසීමක දී    ඔහු සඳහන් කළේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය බරපතල අවදානමක තිබෙන නමුත් හැකි ඉක්මනින් සැපයුම්කරුට ගෙවිය යුතු මුදල් පියවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවකි.

කෙසේ නමුත් රුධිරයේ බෝවන රෝගයන් සම්බන්ධයෙන් කරනු ලබන පරික්ෂණ ඇනහිටියහොත් රුධිර බෙදාහැරිය නොහැකි බව අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා සිටියේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හික්කඩුවේ දී පුද්ගලයින් දෙදෙනෙක්  වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

බස්නාහිර පළාත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙක් සිය දිවි නසා ගනී!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.