බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA  විධායක කමිටු බලය අහෝසියි… පාදෙණියලාට අදත් අධිකරණ නියෝගයක්! 

අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව වෛද්‍යවරු පිරිසක් ගොනුකළ පෙත්සමේ තීන්දුව 16 දා...

by editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Padeniya
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින් එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරිම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන්න යැයි මොරටුව දිසා විනිසුරු ධමින්ද රාමනායක   අද (8) නියෝග කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය කරන ලද්දේ වෛද්‍ය චමල් සංජීව   විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

වෛද්‍ය චමල් සංජීව   මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වත්මන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල කාලය පසුගිය ජූනි 26 වෙනිදා අවසන් වුවද විවිධ හේතු දක්වමින් නිලවරණය කල් දැමිමට විරෝධය පළ කරමිනි.

‌එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා නිලවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන ලෙසත් නිලවරණයට අදාල කටයුතු සඳහා හැර රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශිර්ෂ හා නිල නාම භාවිත නොකරන ලෙස ජුලි 16 වෙනිදා වාරණය නියෝගයක් නිකුත් කර තිබූණි 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එලෙස  නියෝගයක් ලබා දීතිබියදී   ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයට අදාල කටයුතු සිදුකිරීම පැහැර හැර ඇතැයි ද වාරණයට පටහැනිව කටයුතු කර ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.

මේ අතර කොළඹ දිසා අධිකරණයෙන් ලැබුණ අතුරු තහනම් නියෝගයක් අනුව තව දුරටත් බලයේ රැදී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණි‍.

පෙත්සම අද( 8) දිනයේදී සලකා බැලූ දිසා විනිසුරුවරයා  පෙත්සම් කරු වූ වෛද්‍ය චමල් සංජීවට නියෝග යක් ලබාදෙමින් කියා සිටියේ පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් සාමාජිකයින්ව දැනුවත් කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝණපූර්ණය වූ සාමාජිකයින් 100 වැඩි පිරිසක් රැස්කර යෝජනා ස්ථිරත්වයෙන් සංගමය සඳහා අතුරු පාලක මණඩලයක් පත් කර ඒ මගින් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසය. 

ඉන් අනතුරුව නාමයෝජනා කැදවා විනිවිද භාවයකින් යුතුව නිලවරණය පත්වන ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබේ. 

ජූලි මස 16 වෙනිදා මොරටුව දිසා අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය නොතකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හටපු නිලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම,   මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේදි සාකච්ඡා පවත්වමින් අදහස් දැකිවීම යන  දෑ සිදුකර අධිකරණයට අපහාස කර ඇතැයිද වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මොරටුව  දිසා අධිකරණයට දන්වා ඇත‍

ඒහි තීන්දුව ඔක්තෝම්බර් 16 වෙනිදා ලබා දීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 38ක්…

Next Post

උසස්වීම් ලද ඒ.එස්.පී මහත්වරුන් 225දෙනා මෙන්න

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.