කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
පුරුෂයින් 20ක් සහ කාන්තාවන් 18ක් ඒ අතර විය.
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබිණි.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13267කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








