බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA පිල් දෙකකට බෙදෙයි…

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිල් දෙකකට බෙදෙමින් වෛද්‍ය නිලධාරීන්ව බාගැනීමේ දේශපාලනික වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට බලයේ සිටින පාර්ශ්වයේ එනම් විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකොන්  ගේ සභාපතිත්වයෙන්  යුතු කණ්ඩායමේ ප්‍රබල තනතුරක් දරණ විශේෂඥ වෛද්‍යවරයෙකු එම තනතුරු අතහැර සංගමයේ බලය ගැනීමට තරඟ කරන විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේනගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ගොස් ඇතැයි වාර්තාවේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයා සංගමයේ දැනට දරන තනතුරම ලබා දීමට වෛද්‍ය දර්ශන සිරිසේනගේ කණ්ඩායම එකඟ වී ඇතැයිද වාර්තාවේ.

මෙසේ පිල් මාරු කළ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය 25 වෙනිදා උත්සවාකාරයෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති අතර එම  භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ ඇත්තේ වත්මන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ   බවද වාර්තාවේ.

මෙම බෙදීම පසුපස දෙපාර්ශවයේම දේශපාලන බලවේග හැසිරෙන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය සම්බන්ධ කුප්‍රකට ඉතිහාසයක් තිබේ. විශේෂඥ  වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය එම සංගමයේ බලය හිමි කරගෙන සිටි අවධියේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය ලබා ගැනීම සඳහා තරග වැදුන විකල්ප කණ්ඩායමකට මැර ප්‍රහාරත් එල්ල කළේය. 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම ඔහු පැවති රජයේ දේශපාලන නියෝජිතයෙක් මෙන් ප්‍රසිද්ධියේ එම රැස්වීම් සහ හමුවල පෙනී සිටියේය. මෙම සංගමය දේශපාලනීකරණය කරගැනීමට බලයට එන සෑම රජයක්ම උත්සාහ කරන ආකාරයත් සාමාජික අයිතීන්වලට වඩා නිලධාරීන් පසුපස ක්‍රියාත්මකවන දේශපාලනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෑත ඉතිහාසය ්‍පුරා ඉස්මතු වූ ආකාරයත් කැපී පෙනෙන්නේ එහි වෘත්තීය බව අඛන්ඩව ප්‍රශ්න කෙරෙමින් බව  පෙනී ගොස් ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැසි… ප්‍රදේශ රැසකට වැස්ස මිලි මීටර් 100ට වැඩියි…

Next Post

රට ඉන්න කෙහෙල් බද්දරපද්මේගේ අවලංගු වුන පාස්පෝට් එකට අලුත් පාස්පෝට් එකක් හැදූ ආගමන හා විගමන සහකාර පාලක ජෙනරාල්වරයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.