සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ATM කඩමින් දකුණේ සිදුකළ බැංකු කොල්ලයේ සැකකරුවන්  05ක්  23 දා තෙක් රිමාන්ඩ්…

by editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ.ටි.එම් යන්ත්‍රවලින්  ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනෙකු, මිගහතැන්න පොලිසියේ  පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම මස  23 වැනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස බද්දේගම ප්‍රධාන මහේෂ්ත්‍රාත්  එම්. පි.ජි ප්‍රනාන්දු  නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ  බල්ගේරියානු ජාතික   ජොර්ජ්සිස් අයිවනොර්  කැනඩා ජාතික  ජොර්ජ් ආතටන්, පොලිස් පරික්ෂක අංජාන ද  සිල්වා, දෙහිවල පදිංචි ආදම් ලෙබ්බේ යතිර්  සහ පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි    අනුර කුමාර  ජයරත්න  නැමති  පුද්ගලයින්ය.

මෙම සැකකරුවන් පස්දෙනා පරිඝණක අපරාධ  කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර අද (10) අළුයම බද්දේගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කරණු ලැබිය. 

සැකකාර විදේශිකයින් දෙදෙනා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ සුපිරි නිවාස සංකිරණයකදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරික්ෂකවරයා පිටිගල අමුගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබු අතර  අනෙක් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය හා මිගමුව ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබුණි.

හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය  බැංකුවකට අයත් ඒ.ටි.එම් යන්ත්‍රයෙන්   ඉකුත් (30) වැනිදින අළුයම   1.30ට  පමණ  එහි තිබු සි.සි. ටි. වි කැමරාව වසා වංචනික ලෙස රුපියල් හතලිස් හයලක්ෂ අසුදහසක මුදලක් ලබාගෙන තිබුණි.  

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉන්පසු. පසුව ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි  ඒ. ටි.එම් යන්ත්‍රයෙන් ව්‍යාජලෙස රුපියල් දෙලක්ෂ හැත්තැපන්දහසක මුදලක් ලබාගෙන තිබු අතර බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ.ටි.එම් යන්ත්‍රය ඇති කුටිය වෙත එදින  අළුයමය 4.00ට පැමිණ  රුපියල් ලක්ෂ 57ක මුදලක් වංචනික ලෙස ලබාගෙන තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි පොහොට්ටු හවුල ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද හවස

Next Post

භාණ්ඩාගාරය හිස්… ජනවාරි පෙබරවාරි රාජ්‍ය සේවක වැටුප අර්බුදයක බව ජනපති කැබිනට් එකට කියයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.