සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

තත්වයෙන් අසමත්විම හේතුවෙන්  රුපියල්  අනූ දෙකෝටි, අනු හත් ලක්ෂ, එක් දහස් නමසිය  හැත්තෑ අටක, (929,701,978)  වටිනා වෛද්‍ය සැපයිම් 56ක්  භාවිතයෙන් ඉවත්කර හෝ  භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.

තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක දෘශ්‍ය අංශු  පැවතීම, පෙති කැඩියාම, වර්ණය වෙනස් වීම, බ්‍රිතාන්‍ය ඖෂධවේද  පරිවිතරයන්ට අනුකූල නොවිම, ක්ෂුද්‍ර ජීවි දුෂණය ආදි කරුණු හඳුනාගෙන තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

භාවිතයෙන් ඉවත් කළ  වෛද්‍ය සැපයිම් අතර හෘද රෝග, අක්ෂි ආසාදන, පිළිකා, වකුගඩු රෝග, සඳහා භාවිතා කරණ ඖෂධ  තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය  සැපයුම් ලැබීම අවම වන ආකාරයට  රසායනාගාර පරික්ෂණ ප්‍රමාණය  ඉහළ නන්වා ගැනීම සහ  වෙනත් සුදුසු විධිමත් පියවර අනුගමනය කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

කෙසේ වුවද මේ පිළිබඳ  ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ  ප්‍රධාන ගණන්දීමේ  නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ  තත්වයෙන් අසමත් ඖෂධ රෝගින්ට නිකුත්වීම අවම කිරීම සඳහා  එවැනි දෝෂ අවම  හොඳ නිෂ්පාදන භාවිතාවන්  අනුගමනය පිළිබද  සහතික ලත්  නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට  කටයුතු කරන බවය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම 2020 වර්ෂයේ  ජුනි මාසයට පෙර කාලසීමාවේ දී  ඖෂධ නිකුත් කිරීමට  පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරිමේ ක්‍රමවේදයක් නොතිබු බවද සඳහන් කොට ඇත. කෙසේ වුවද මේ වනවිට  ලැබෙන ඖෂධ කාණ්ඩ කිහිපයකින්  නියැදි ලබාගෙන  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාරය වෙත  යවා පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් ආරම්භකර ඇති බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන්කොට ඇත.

ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කල් ඉකුත්වන නිර්වින්දක ඖෂධ ගෙන්වා ගන්න කිසිම ක්‍රමයක් නෑ… අත්‍යාවශ්‍ය ඖෂධ 40ක් අඩුයි… ළමා රෝහල අවසන් අදියරේ…

Next Post

මුදල් නොගෙවූ බොරතෙල් නැව මුහුදේ මාස එක හමාරක්… බොරතෙල් නැසි නිසා සපුගස්කන්ද වැසී මාසයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.