සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“20 ගේන්න එපා” – මහා සංඝරත්නයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකායවල මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබූ තීරණය නිකාය තුනෙහි ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී දැනුම් දුනි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාක්‍ෂණික දුබලතා ඇත්නම් එකී දෝෂ මගහරවා ගැනීමට නීති සම්පාදනය කරගත යුතු වුවද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්‍ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීමක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ මේ බව සඳහන් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ නිකායවල ලේකම් ස්වාමීන් වහන්සේලා විසින් පැවැත්වූ රැස්වීමේදී අපි මේ ගැටලුව ගැන සාකච්ඡා කළා. විසිවෙනි සංශෝධනය නිසා ඇතිවෙන අනර්ථකාරී තත්ත්වය ගැන. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් එතන ඇතිවෙනවා. ඒ නිසා මේ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අපි දෙනිකාය ශක්තිමත්ව තුන් නිකායම එකාබද්ධ කරගෙන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ රට ඒ තත්ත්වයෙන්ම ආරක්ෂා කර ගැනීමට අදාල කටයුතු කිරීම භික්ෂූන් වහන්සේලා හැටියට අපේ වගකීමක්. ඒ නිසා මේකට ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි හිතුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතා පරමාධිපත්‍යය අහෝසි කරන නීතියේ ආධිපත්‍යය බිඳ වට්ටන නීතියේ පිළිසරණක් ජනතාවට නැති තත්ත්වයකට රට කිරීම ඒ වගේම හොරකම වංචා දූෂණ රාජ්‍ය දේපල විකිණීම අවභාවිත කිරීම ආදිය නිතිගත කරවීම ඒ වගේම ද්විත්ව පුරවැසියන් රාජ්‍ය පාලනය කිරීමට ඉඩකඩ දීම තුලින් රටේ ස්වාධිපත්‍යය බිඳ වැට්ටවීම ඒ වගේම විවිධ සංකූලතා මේ හරහා ඉස්මතු වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් හැටියට තමයි අපේ ඒකාබද්ධ සාකච්ඡාවේදී තීරණය කළේ. ඒ නිසා මේ අවස්ථාවේදී අවස්ථාවේදී හදිසියෙන්ම කාගේ හරි පුද්ගලික උවමනාවක් වෙනුවෙන් කරන දෙයක් හැටියට තමයි එදා ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වූවේ. පුද්ගල කේන්ද්‍රීයව තමයි මේක ගේන්නේ කියලා. එහෙම නැත්නම් රටේ අදහස තිබුණේ අලූත් ව්‍යවස්ථාවක් හදන්න තමයි රට පෙළ ගැහිලා හිටියේ. දහනව වැනි සංශෝධනයේ යම් යම් අඩුපාඩු කම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්වයක් තියෙද්දී මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා තියෙද්දි අනාගතය සම්බන්ධ ගැටලු ක එල්ලිලා කාලය කා දැමීම නෙවෙයි වසංගත තත්ත්වයෙන් රට මුදවා ගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාව රටට ගේන්න. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි තමයි ස්වාමීන් වහන්සේලා දකින්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් හැටියට. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් හැටියට. මේ ඒකාබද්ධ ප්‍රකාශය අද නිකුත් කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පොකුරට තවත් 51 ක්… අද දවස තුළ 90යි. මුලු ගණන 1397යි..

Next Post

“රිෂාද්ගේ සොයුරා නිදහස් කිරීම යුක්තිසහගත නෑ” – නීතිපති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.