බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19 යළි බල ගැන්වීම හොඳම කාලීන විසඳුමයි… 20 ගෙනා අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි!

බැසිල් ගෙදර තියන්න වෙන බව දැන දැන අගමැති කළ කතාව...

by editor
අප්‍රේල් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු බවත් 19 ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අත්‍යාවශ්‍ය සහ  කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම ගත හැකි කාලීනම විසඳුම බවත් අගමැතිවරයා අද පාර්ලිමේන්තුව අමතා පැවසුවේය.

ජනාධිපතිවරයාගේ  ආශීර්වාදය ඇතිව  පුලුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහාය අපේක්ෂා කරන බවත් අගමැතිවරයා පැවසුවේය.

අගමැතිවරයා කීවේ  ආර්ථික අභියෝගය ඉතා දුෂ්කර තැනකට පත් වී ඇති තිබෙන බවත්  ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් ජනතාව දුෂ්කරතාවයට  පත් නොකරන බවත්ය.

ආර්ථික අර්බුදය  අර්බුදය ජය ජය ගැනිම සඳහා ජාත්‍යාන්තර පරිචයක් සහිත   විද්වත් කණ්ඩායමක් පත් වී ඇති බව අගමැතිවරයා පැවසුවේය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ආසියානු  සංවර්ධන බැංකුව  ලෝක බැංකුව සමග  සාකච්ඡා කරමින්  මිත්‍ර රටවලත් සහාය සහිතව ආර්ථික අර්බුදය කලමනාකරණය  කරගැනීමට කටයුතු කරන බව කී අගමැතිවරයා රටට මෙවැනි අර්බුදයක් යළි ඇති නොවී සඳහා  කෙටි කාලීන සහ දිගුකාලින සැලසුමක් අවශ්‍ය බවත් එය විරෝධතාවයකට එහා ගිය මැදිහත්වීමක් විය යුතු බවත් කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ගාලු මුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලට එන්න කිව්වේ වටිනා අදහස් අරන් රට සංවර්ධනය කරන්න.“ අගමැතිවරයා කීවේ එසේය.

ඉදිරියේ දී  අවශ්‍ය ඉන්ධන ලැබෙන බවත්, මධ්‍යම කඳුකරකට වැසි වැටීම ඇරඹී ඇති බවත් පැවසූ අගමැතිවරයා විදුලි අර්බුදය විසඳෙනු ඇති බව කීවේය.

“ දවසකට පැය තුනක් හතරක් පෝලිම්වල ඉන්නකොට දැනෙන වේදනාව දන්නවා. මතක තබා ගන්න. ඔබ බහෝකල් පෝලිම්වල තියන්නෙ නෑ. ඒත් පැය 24න් උත්තර සොයන්න බෑ.“

අගමැතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිපෙටිකෝ ජනතා විරෝධය අවුලන්න ඉන්ධන සපයයි…

Next Post

පළමු දවසෙම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අලුත් කැබිනට් එකේ හතරයි… විජය බා කොල්ලයේ රජ මාලිගාව වගේ පාර්ලිමේන්තුව රකින්න බෑ….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.