බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

17 හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් කළ හංවැල්ලේ කාලකණ්ණි 6ක් අත් අඩංගුවට… එකේක සොයමින් විමර්ශන…

by editor
ජූනි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • පෙම්වතා විසින් දුෂණය කළ පසු ඔහු ගේ අනුදැනුම මත දැරිය දූෂණය කරලා තියෙන්නේ වයස අවුරුදු 19 -21 අතර පසුවන පෙම්වතාගේ යාලුවො කියන උන් ටිකක්…

තමන්  විසින් දූෂණය කිරීමෙන් අනතුරුව සිය මිතුරන්  05 දෙනෙක් ලවා ද පාසල් යන සිය 17 හැවිරිදි පෙම්වතිය දූෂණය කරවූ  පාදඩ පෙම්වතා සහ එම දැරියව සමූහ දූෂණයට ලක් කළ පෙම්වතාගේ මිතුරු දූෂකයින් 5 දෙනා අත් අඩංගුවට ගැනිමට හංවැල්ල පොලිසිය අද (22)  සමත් වී තිබේ.

සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීම  පරික්ෂණ කරන බව ද පොලිසිය පවසයි. ඇය විසින් සිදුකළ පැමිණිල්ලක් ප්‍රකාරව හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කෝටඨාසය එක්ව  විමර්ශන ආරම්භ කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මෙම 17 හැවිරිදි පාසල් සිසුවිය පදිංචි වී සිටින්නේ  හංවැල්ල පහළ කොස්ගම ප්‍රදේශයේ ය.  ඊයේ ( 21)  ඇය සිය පුංචි අම්මා සමග නගරකයේ දන්සැලකට ගොස් තිබූ බවත් ඒ අතර ඇය පොත් කඩයකට යන බව කියා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බවත්ය.

පෙම්වතා සිදුකර තිබුණේ ඇයව ඔහුගේ නිවසට ගෙන ගොස් දූෂණය කිරීමය.  ඉන් නොනැවති ඇය පිටව ගිය පසු සිය මිතුරන්ට කතා කර ඇයව රැගෙන ගොස් කැමති දෙයක් කරන ලෙස දන්වා ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පෙම්වතාගේ  ප්‍රකාශය අවසරයක් ලෙස ගත් මෙම තරුණ පිරිස ජල්තර ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති සුසානාගාරයක් අසල රැස් වී ඇති අතර එක් පුද්ගලයෙක් තමන් සිසුවිය සොයාගෙන  ගොස් තිබේ. ඒ වනවිට ඇය ඇඹුල්ගම හන්දිය අසලින් නිවස වෙත යමින් සිට ඇත. යතුරු පැදියක පැමිණි පුද්ගලයා  තමන් පෙම්වතාගේ මිතුරෙක් බව කියමින් ඇයව නිවසට රැගෙන යන බව දන්වා යතුරු පැදියට බලහත්කාරයෙන් නන්වාගෙන මෙම සුසානාගාරය වෙත රැගෙන ගොස් ඇත.

අනතුරුව සිසුවියගේ විරෝධය මත මෙම සල්ලායින් පස් දෙනාම ඇයව දූෂණය කර තිබේ. එක් පුදගලයෙක්  සිසුවිය දූෂණය කර අවසන් වනතුරු  ඔත්තු බලා ඇත.

සමූහ දූෂණය කිරීමෙන් අනතුරුව ඇය  රැගෙන ආ තරුණයා විසින්  නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බවද පොලීසිය පැවසීය.

දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට  ලබා දී ඇත්තේ  රුපියල් 40ක් පමණක් බව විමර්ශන වලදී හෙළි වී ඇත.

අනතුරුව නිවසට යෑමට නොහැකිව දැරිය හඬමින් සිටින අතරතුරදී පොලිස් යතුරුපැදියක් එම ස්ථානයේ නවත්වා ඇයගෙන් කරුණු විමසා ඇති බවත් එහිදී  දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට ගිය බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධව  සිසුවිය කළ පැමිණිල්ලකට අනුව ඇයව යතුරුපැදියක නන්වාගෙන ඇයව ආදාහනාගාරය වෙත රැගෙන ගිය ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි.

අවුරුදු 21 වයස මෙම තරුණයා දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරව සෙසු සිවු දෙනා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන්ගේ අයෙක් විවාහකයෙකි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිල්ලෙයාන් ජනපතිට සෙට් වෙයි… ජනපතිගේ දෑත් ශක්තිමත්  කරන  හේතුත් කියයි.

Next Post

බංගලියන් ලකුණු 50කින් පරාදයි… ඉන්දියාව අපරාජිතව ඉදිරියට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.