බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලියන් ලකුණු 50කින් පරාදයි… ඉන්දියාව අපරාජිතව ඉදිරියට…

by editor
ජූනි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියා බංගලාදේශ තරගය ඊයේ (23) පැවැත්විනි. බංලියන් ලකුණු 50කින් පරාදය.

අප නැති තරගාවලියේ දී මේ දෙපාර්ශවයේ කවුරු දිනුවත් අපේ ප්‍රේක්ෂකයින්ට වැඩි ලකයක් නැත. එහෙත් බංගලියන් ඉන්දියාවට ගැහුවොත් හොඳයි යැයි සිතන මානසිකත්වයෙන් තරගය බැලුවත් ක්‍රිකට් යනු යථාර්ථයකි.  ඉන්දියාව සිය විශිෂ්ඨත්වය යළි තහවුරු කළේය.  කාසියේ වාසිය දිනුවේ බංගලියන් ය. ඔවුහු පන්දු යැවීම  තේරූහ. ඉන්දීය කණ්ඩායම ලකුණු  196ක් ලැබුවේය. දැවී ගියේ කඩුලු පහකි.

ඉන්දියා වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍ය පන්දු  27ක දි හයපෙහර තුනක් සහ හතරේ පහර 4ත් දහිතව ලකුණු 50ක් ලැබුවේය.

කුල්දීප් යාදේව්

ෂිවම් ඩුබේ ලකුණු 34කි. රිෂාක් පාන්ට් ලකුණු 36කි.  ෂිවම් ඩුබේ ලකුණු 34කි. කඩුළු 05කට ලකුණු  196කි.

පන්දු යැවීමේ දී ටන්සිම් හසන් සකිබ් ලකුණු 32ට කඩුළු 02කි. රිෂාඩ් හොසේන් ලකුනු 43ට කඩුලු 2කි. ශකිබ් අල් හසන් ලකුණු 28ට කඩුල්ලකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පැමිණි බංගලිය ඉනිම විනාශ කිරීමේ ප්‍රධානම කටයුත්ත කළේ ජස්පිට් බුම්රා සහ කුල්දීප් යාදේව් ය. බුම්රා පන්දු ඕවර 4ටම දුන්නේ ලකුණු 13කි. කඩුළු 02ක් ලැබුවේය. කුල්දීප් යාදේව් ද එසේමය. ඔහු පන්දු ඕවර 4ටම ලකුණු 19කි. කඩුළු 03කි. අර්ෂදීප් සිං ලකුණු 30ට කඩුළු 2ක්, හර්දික් පාණ්ඩ්‍ය ලකුණු 32ට කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

බංගලි ඉනිම කඩුළු 8කට ලකුණු 146ට සීමා විය. නායක නජ්මුල් හොසෙන් සැන්ටො ලකුණු 40ක් ලැබුවේය. ඒ පන්දු 32ක දී ය. ටන්සිනඩ් හසන් ලකුණු 29ක්, රිෂාඩ් හොසේන් පන්දු 10ක දී ලකුණු 24ක් ලැබුවේය.

ලකුණු 146කට බංගලියන් සීමා විය. ඉන්දියාව ලකුණු 50ක විශිෂ්ට ජයග්‍රහණයකය.

ඉන්දියානු කණ්ඩායම මේ වනවිටත් අපරාජිතවය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් සහිතව තරගය නිමා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

17 හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් කළ හංවැල්ලේ කාලකණ්ණි 6ක් අත් අඩංගුවට… එකේක සොයමින් විමර්ශන…

Next Post

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට පරදියි… ගුල්බඩින් නබී ඇෆ්ගන් ක්‍රීඩකයන්ගේ කර මතින් යයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.