සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපතාන ගමට පැමිණ සිංහල ගැමියන් සමග ගැටුමක් ඇති කරගන්න ගිය රාසමාණික්කම්ගේ ගෝලපිරිසගේ තැත වරදී!

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මඩකලපු දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ගේ  උපදෙස් අනුව  පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණි පිරිසක්  එහි පාරම්පරික සිංහල ගම්වාසින්   සමග අද (22)   සවස ඇති කරන්නට ගිය ගැටුමක් සමථයට පත් කිරීමට, ප්‍රදේශයේ මහා සංඝරත්නයත් එම ගම්වාසීන් සහ අරලගංවිල හා කරදියනාරු පොලීසියත් සමත් වි ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිවුලපතාන ගම්මානයේ පවුල් 50 කට ආසන්න සිංහල පිරිසක් ජීවත් වෙති. ඔවුන් එම බිම් වලින් ඉවත් කර  එම ඉඩම් තුළට මඩකලපුව හා අම්පාර  දිස්ත්‍රික්කයේ ගවයින් නිදහස් කිරීමට ලබාදෙන ලෙසට අදාළ මන්ත්‍රීවරයා මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ඉල්ලීමක් කර තිබේ.

 ඒ අතර  22 දා මෙම ගම්මානයට වාහන කීපයකින් පැමිණි අදාළ මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් පිරිසක් ගම්මානයේ නිවාස වීඩියෝගත කරමින් සිට ඇත.

එම  අවස්ථාවේදී මේ සැක සහිත වීඩියොගත කිරීම් පිළිබඳ විමසීමට ගිය අවස්ථාවේ දී දෙපිරිස අතර  විශාල ගැටුමක් වර්ධනය වීමට ගොස් ඇත.  එම උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අරලගංවිල පොලිසිය කටයුතු කර තිබේ,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ත්‍රස්තවාදී තර්ජන හමුවේ 1983 වසරේ මෙම ගම්මානයේ පදිංචි පාරම්පරික සිංහල පවුල් 1800ක් විවිධ ප්‍රදේශවලට ගොස් නැවත 2009 වසරේදී සාමය උදාවීමත් සමඟ ඔවුන්ගේ  පාරම්පරික ඉඩම්වල විවිධ එළවළු, පලතුරු වවාගෙන ස්වයං  රැකියා කරමින්    ජීවත් වී ඇත.

මේ ගැටුම් ඇති කරන  පිරිස ගැන පොලිස් හා හමුදා බුද්ධි අංශ විසින් තොරතුරු ප්‍රමාණයක් රැස් කරගෙන ඇත.  ඔවුන්ට අනුව මෙම ඉඩම්වලට මඩකලපු සහ අම්පාර ප්‍රදේශයේ ගවයින් ඇතුළත් කිරීමේ මුවාවෙන් මෙම සිංහල වැසියන් ඉවත් කිරීම එල්ටීටීඊ හිතවාදීන්ගේ අර්මුණව තිබුණු  බවත්, මේ පිටුපස මඩකලපු දිස්ත්‍රික් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සිටින බවට මේ වනවිට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බවත් පැවසේ.

මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් ගමට පැමිණි සංවිධාන කීපයක් එල්ටීටීඊ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් ඉදිරියේදී පැවැත්වෙන   ජිනීවා මානව හිමිකම් සමුළුවට දමිළ ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව තොරතුරු නිර්මාණය කිරීම සඳහා ගැටුම්කාරී තත්ත්ව ඇති කරන පිරිසක් බව බුද්ධි අංශ  කියයි.

දෙමළ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් මඩකලපුව ප්‍රධානියකු ලෙස කටයුතු කරන කන්දයියා ජෙගදාස් නැමැති  පුද්ගලයෙකුද මෙම අවස්ථාවට පැමිණ ගැටුමක් ඇති කිරීමට       කටයුතු කරන බව යුද හමුදා බුද්ධි අංශ  වාර්තා කර ඇත.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පතක් තිබෙන බ ට පවසා තොරතුරු සහ ගම්මානයෙන් වීඩියෝ සහ ඡායාරූප ගැනීමට පැමිණි ව්‍යාජ මාධ්‍යවේදීන්ගේ තොරතුරුද හමුදා බුද්ධි අංශයට  අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ,

පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන සිංහල ගම්මානයට පැමිණ සිංහල හා දමිළ මුස්ලිම් ජාතීන් අතර ඇති කරන්නට ගිය විශාල ගැටුමක් සහ අසමගියක් සමථයට පත් කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නයට හා කරදියනරූ හා අරලගංවිල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණ මයුර සම්මානය ඉස්සූ හොරා ඊයේ මහනුවර ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු !

Next Post

හෙට සිද්ධ වෙන්නේ ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත් විජිතයක් කිරීමයි… පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි!  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.