කීර්ති ප්‍රනාන්දු –
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ .
සංචිතය ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොබවයි .
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රියෙල් මස 16 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි .
ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙසේය.








