සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණය ඉල්ලා විපක්ෂය පාර්ලිමේන්තුවේ දියත් කළ විරෝධතාවය නිසා පාර්ලිමේන්තු සැසිය කල් දමයි….

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලනය මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීමට  විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රිවරු අද පෙරවරුවේ දැඩි විරෝධතාවක් ආරම්භ කළ අකර මෙම දැඩි විරෝධතාව හේතුවෙන් සභාවේ වැඩ කටයතු හෙට දිනය දක්වා කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

මන්ත්‍රීවරුන්ගේ අඛණ්ඩ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සුපුරුදු කටයුතුවලට බාධා වූ අතර ටික වෙලාවකින් කථානායකවරයා සභාව කල් තැබීම නිවේදනය කළේය.

මෙම විරෝධතාව ආරම්භ වූයේ මැතිවරණයට අදාළ  මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ  පසුව නැගී සිටි සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සිය විරෝධතාව පළ කරමින් අදහස් දැක්වීමත් සමඟිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මුදල් බලතල ඇත්තේ පාර්ලිමෙන්තුවට බවත්  ජනාධිපති හෝ  මුදල් අමාත්‍යංශ ලේකම් වෙන කවුරු හෝ මේ ක්‍රියා කරන ආකාරය නිවැරදි නොවන බව සඳහන් කළේය. එබැවින් මැතිවරණයට අදාල මුදල් වෙන් කර දෙන ලෙස පාර්ලිමෙන්තුව වෙනුවෙන් ඉල්ලීමක් කරන ලෙස ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන්  ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ  මන්ත්‍රි විමල් වීරවංශ මේ ආකාරයට මුදල් නැති කතාව ඉදිරියට දමා ඉදිරියේදී ජනාධිපතිවරණය මහ මැතිවරණයද කල් දමන්නට ජනාධිපති කටයුතු කරනු ඇති බවත් ඇතැම් විට පාර්ලිමෙන්තුවද වදයක් යයි සිිතුනොත් එයද මුදල් නැතිකම ඉදිරියට දමා අත්හිටුවන්නට කටයුතු කරනු ඇතියිද සඳහන් කරමින් ඊට විරොධය පළ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුව විපක්ෂ මන්ත්‍රිවරු දියව් දියව් ඡන්දේ දියව් කියමින් අඛණ්ඩ විරෝධතාවයක නියැළුණි. විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගේ අසුන අසලට පැමිණ පුවරු ඔසවාගෙන විරෝධතාවයක නිරත වූහ.

කතානායකවරයා සභාව කල් දැමුවේය. මේ එම සම්පූර්ණ සිද්ධියයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ මවක් සහ දැරියක් පැහැර ගනී….

Next Post

දළදා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ගනී… නඩුව අහවරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.