අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

43 සේනාංකයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නා හිමිවරුන්ට පිළිගන්වයි...

by editor
පෙබරවාරි 8, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

ජාතික සමඟි ජනබලවේගයේ ඉදිරි සමුළුවේදී හෙල උරුමයෙන් ඉවත්වූ විසිහයදෙනා එම බලවේගය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  පවසයි.

සමගි  ජන බලවේගයේ විධායක සභාවට සහභාගි වන ලෙස ලැබුණු ආරධනාවට අනුව ඊට සහභාගි වූ බවත් මෙතෙක් එහි සාමාජිකත්වය ලබාගෙන නොමැති වුවත් එකතු වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඔහු කීවේය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (07) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් බිහි කළ 43 වැනි සේනාංකය ‘ඉන්න හිතෙන රටක්’ වෙනුවෙන වූ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මන්ත්‍රීවරයා විසින් මහනාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහජන නියෝජිතයෙකු ලෙස තමන් පත්ව තිබෙන්නේ සමගි ජනබලවේගයට ජනතාව ලබාදුන් ඡන්දයෙන් බවත් ඒ ජනමතයට එරෙහිව කටයුතු නොකරන බවත් හෙතෙම පැවසුවේය.

ජනපතිවරණයට තවත් කල් තිබෙන බවත් එය පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා හෝ  ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම  අපේක්ෂකයා ඉදිරිපත්කර අනිවාර්යයනේම අපේ ජනාධිපතිවරයෙක් 2024 දි බලයට ගෙන එන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් අද සිටින තැනට පැමිණ සිටින්නේ පවුල් බලයෙන් හෝ තවත් දේශපාලනඥයෙකුගේ අත්වැල අල්ලාගෙන නොව කුසලතාව හා නිපුණතාවයෙන් බවත් මේ රටේ අනාගත පරපුරට බලය ලබාදීම පිණිස 43 වන සේනායංකය ගොඩනැගූ බවත් හෙතෙම පැවසුවේය.අද ෆේස් මාස්ක එකෙන්,සැනිටයිසර් එකෙන්,පී.සී.ආර් කට්ටලයෙන්,ඇන්ටිජන් පරීක්ෂාවෙන් සිදුවන්නේ කොල්ල කෑමක් බවද ඒ මහතා කීය.

ආණ්ඩු විදේශ ලේකම්වරයා ඇමරිකාවේ ජනාධිපති විවේචනය කරන බවත්  ඇමරිකාව විවේචනය කිරීමට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බවත් කී ඒ මහතා මිනිස්සුන්ට මහ පාරේ වෙඩි තියෙනවා නම්,දේශපාලනික ක්‍රියකාරීන්ගෙන් පළිගනන්වා නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක තිබේද යන් ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.බෙදුම්වාදී බලවේග ලෝකය පුරා කරන ප්‍රචාරයට අවශ්‍ය පිදුරු හදා දෙන්නේ මේ ආණ්ඩුව බවද ඒ මහතා කීව්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලුණුගම්වෙහෙර යෝජිත අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලියෙකුටවත් ඉඩ නෑ

Next Post

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් වෙයි…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.