සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රාජිත ගිය පල්ලන්සේන

by editor
මැයි 14, 2020 - Updated on මැයි 17, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

මන්විසි වන්නආරච්චි

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ඇමැති රාජීත සේනාරත්න දැන් ඉන්නේ පල්ලන්සේන ය. රටේ වැඩි දෙනෙක් හිතාගෙන හිටියේ පල්ලන්සේනත් සිරිසේන, ගුණසේන, සමරසේන වැනි කෙනෙක් කියාය.  රටේ පවතින කොරෝනා වසංගත තත්වය නිසා  වැලිකඩ යන්න සිටි රාජිත සේනාරත්න හටපු ඇමතිතුමාට වැඩිදෙනෙකු අසා නැති පල්ලන්සේනට යන්න සිද්ධ උනේය.

රාජිත රැගෙන ගිය  පල්ලන්සේන කොරෝනා එන්නට කලින් පැවතුනේ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයක් ලෙසය.

දෙමාපියන්ට ගුරුවරුන්ට මෙල්ල කරගත නොහැකිවු පාසලින් කට්ටි පැන්න, හෙරොයින් ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ,  එහෙමත් නැත්නම් ඒවා විකුණු, එහෙමත් නැත්තම් සුළු සුළු සොරකම් වලට වැරදි කරුවන් වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමට මෙතෙක් කල් ඔවුන් පල්ලන්සේන විශෝධනාගාරයේ රඳවා තැබුවේය.

මේ සිටින කාලය තුළ අකුරු ලිවීමට බැරි අයට අකුරු ලියන්නට ද, ඉංග්‍රීසි භාෂාව, පරිගණක පුහුණු පාඨමාලා මෙන්ම වෙනත් වෘත්තීය පාඨමාලා පැවැත්වීමට ද මෙහි සිටින රැඳවියන්ට අවස්ථාව ලැබෙන්නේය. එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා පුනරුත්ථාපන වැඩ සටහන්ද මෙහිදි ක්‍රියාත්මක වන්නේය. කලකට පෙර බාප්පාට ගංජා සුරුට්ටුක් ගෙන එන්නට ගිය කොලු ගැටයෙකු ද පොලිසියට හසු වී මෙහි රඳවා තැබුණේය. ඒ පල්ලන්සේනතරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය ගැන කෙටියෙනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ දිනවල වැලිකඩ බන්ධනාගාරයට “විසට්“ නැත.  ඒ කොරෝනා වයිරසයෙන් ගැලවීම සඳහා ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයකි. එමෙන්ම උසාවි වලින් ගෙනෙන නව සැකකරුවන් එහි රදවන්නේද නැත. බස්නාහිර පළාතේ රැඳවියන් දැන් රඳවා තැබෙන්නේ පල්ලන්සේනය. ඒ එහි නිරෝධානය මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන බැවිනි.

මේවන විට දෙසියකට වැඩි රැඳවියන් ප්‍රමාණයක් මෙහි නිරෝධායනය වෙමින් සිටි.  හිටපු ඇමැති රාජිත. සේනාරත්නයන් ද එළැඹෙන විසිහය වෙනිදා දක්වා මෙහි රඳවා තැබීමට උසාවිය නියෝග කර ඇත.  කෙසේ වුවත් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ වන විට සැකසෙමින් පවතින බව තතු දන්නෝ පවසති. එසේ නොවුනහොත් කොවිඩ් 19 වැළඳී නැති බවට පල්ලන්සේනෙන් ලබා දෙන නිරෝධායන සහතික පත්‍රය ද රැගෙන හිටපු ඇමතිවරයාට කොළඹ පැමිණය හැකිය.

 

Share69Tweet43
Previous Post

ඡන්ද පත්‍රිකා විෂබීජ හරණයට  විමල් වීරවංශගෙන් රෙසිපියක්

Next Post

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.