බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

ජනාධිපතිවරණයේ කුමන්ත්‍රණයක් සජිත් හෙලිකරයි

by Lanka Sara Editor
ජූනි 18, 2020 - Updated on ජූනි 25, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

 

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව පියවර ගැනීමට තවත් සුළු කාලයක් ලබාදෙන ලෙස වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය අමරිකානු රජය වෙත දැනුම් දීමක් කර තිබෙන බව මේ වන විට අනාවරණය වී ඇතැයි සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් තමා විමතියට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා එම්සීසී ගිවිසුම ගැන කියමින් ජනාධිපති වරණයේදී මුළු රටම මුලා කළ බව පැවසීය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද කීය. “මම අද පුදුමාකාර ප්‍රවෘත්තියක් දැනගන්න ලැබුණා. වර්තමාන රජයේ එම් සී සී ගිවිසුම ගැන පියවර ගැනීමට තව ටික කාලයක් ලබාදෙන ලෙස ඇමෙරිකානු රජයෙන් ඉල්ලා තිබෙනවා. මේ රජයෙන් හා රජය පිහිටුවීමට සහයෝගය දුන් සියලු දෙනාගෙන් මට අහන්න තියෙන්නෙ තමුන්නාසේලාට ලැජ්ජා නැද්ද කියන එකයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මුළු රටම මුලා කළ මේ එම් සී සී ගිවිසුම ක්‍රියාත්මක කළොත් රට දෙකඩ වෙනවා කිව්වා. අටමස්ථාන, සොළොස්මස්ථාන වැඳපුදා ගන්න පුළුවන් යනවිට ඒ පාරෙන් එකපැත්තක් පමණයි. ලංකාවට අයිති වන්නේ අනෙක් සියල්ලටම අමෙරිකාවට අයිති වෙන බව ප්‍රචාරය කළා.

මගේ මැතිවරණ ව්‍යාපාරයේදී මා පැහැදිලිව රටට ප්‍රකාශ අපි එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැති බවයි. නමුත් විවිධ අංශ එම්සීසී ගිවිසුම ගැන යෝජනා ඉදිරිපත් කළා. මේ ගිවිසුම මැතිවරණ න්‍යායපත්‍රයේ ඉහළ තැනකට ගෙන ආවා. එක්සත් ජාතික පක්ෂයේ අපේ අයත් එය කළා මේක තමා ජනාධිපතිවරණයේදී සිදුවූ මහා කුමන්ත්‍රණය.”

Tags: නවතම
Share76Tweet43
Previous Post

චොක්ලට් එකක් නිසා දෙදරා යන ලකුණු පෙන්වන චොක්ලට් දේශය

Next Post

ඩුබායිහි සිට ලාංකිකයන් 290ක් අද දිවයිනට

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.