සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

ගෝඨාභය ආණ්ඩුවෙ කිසිම විනිවිද බවක් හෝ සුරක්ෂිත බවක් නෑ... සම්පන්දන් යාපනයේ දී කියයි..

by editor
දෙසැම්බර් 28, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය පාලනය තුළ විනිවිද භාවයක් හා සුරක්ෂිත භාවයක් නොමැතිවීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඊයේ 27 දා ජනමාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ එම පළාත් වල වැසියන්ට දේශපාලනයේ නිරතවීමට හැකි පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමයක් ඇති වූ අතර එම ක්‍රමය ඔස්සේම යමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නෙවලට විසඳුම් සොයන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කළත් මේ වන විට රටේ සිදුවන්නේ වෙනත් ක්‍රියාදාමයක් බව සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

යෂිසි අකාෂි මහතාද ශ්‍රී ලංකාවට පැමිණ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වූවත් ඊට අවස්ථාවක් ජනාධිපතිවරයාගෙන් නොලැබීම තුළ පෙනී යන්නේ රටේ ප්‍රශ්න විසඳීමට ඔහු තුළ විනිවිධභාවයක් හෝ සුරක්ෂිතභාවයක් නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා සඳන් කරයි.

මෙවැනි තත්ත්වයක් මත නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරණු ලබන යෝජනාවල ප්‍රයෝජනයක් නැතිවා මෙන්ම ඒ යෝජනාවල ආරක්ෂිත භාවයක් පෙනෙන්න්ට නොමැති බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන යන දේශපාලන අරගලය කිසි විටකත්  නවතා දැමීමට තමන් හෝ තම පක්ෂය සූදානම් නොමැති බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකානු පිල තරගය තමන් දෙසට නතු කරගනී…..

Next Post

පළාත් සභා ඡන්දෙ ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ප්‍රකාශයක්

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.