Whatsapp හි නොදන්නා සම්බන්ධතාවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිශ්ශබ්ද කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබේ.
Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර තිබිණි.