fbpx

Tag: විශේෂ

අරගලය පසුපස සිටියේ අගමැති කම අපේක්ෂා කළ  නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ද?… ජනපතිට සැකයක්!

අරගලය පසුපස සිටියේ අගමැති කම අපේක්ෂා කළ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ද?… ජනපතිට සැකයක්!

අරගලය පවතින අවස්ථාවේ දී මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් පසු රටේ අගැමැතිකම භාරගන්නට නීතිඥ සංමයේ හිටපු සභාපති සාලිය පීරිස් සූදානම් වී සිටි ...

යෝෂිත මුණුපුරා ඩේසි ආච්චිගේ නමට ගත්  දෙහිවල ඉඩමේ නඩුව ලබන අවුරුද්දේ මැයි 31ට කල් යයි…

යෝෂිත මුණුපුරා ඩේසි ආච්චිගේ නමට ගත් දෙහිවල ඉඩමේ නඩුව ලබන අවුරුද්දේ මැයි 31ට කල් යයි…

කොළඹ - දිලංගා ගෝමස් - හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ  විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ගේ නමට රුපියල් මිලියන ...

dc

ලොක්කන්ට නැමෙන්න පෙර පොඩ්ඩන්ට හිතන්න යමක්! පොලිස් ලොක්කෙකුගේ නියෝගකයට නීතිය නැමූ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්!

රාජකාරිය නිසි ආකාරව සිදුකිරීමට යද්දී  මරදාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති සිය නිල දුරකථනයෙන් ලබා දුන්    නියෝගයක් මත ව්‍යාජ අංක තහඩු සහ ...

ගාසාවට ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දැල්වෙයි… දින හතරක සටන් විරාමයක්!

ගාසාවට ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දැල්වෙයි… දින හතරක සටන් විරාමයක්!

මරණය එක් මොහොතකින් හෝ ප්‍රමාද වනු දැකීම බලාපොරොත්තු උපදවයි. එවැනි අල්ප මාත්‍ර බලාපොරොත්තුවක් ඉපදී තිබේ. සටන් විරාමයේ ආරම්භක වේලාව තවමත් ...

Ranil

ක්‍රිකට් ප්‍රශ්නයට ඇමති මැදිහත් වුන විදිහ වැරදියි… ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියයි!

ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයා හැසුරුණු ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. නඩු තීන්දු විවේචනය ...

Shammi

ෂම්මි නිරුවත් වෙයි… රටක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නැතිව ICC මණ්ඩලයට රටක ක්‍රිකට් තහනම් කරන්න  බැරි  බව  ICCය පවසයි!

අපේ ක්‍රිකට් තහනම් වෙන්නත් අතුරු කමිටු දැමූ අනෙක් රටවල ක්‍රිකට් තහනම් නොවන්නත් හේතුව ICC කියයි... ICC මණ්ඩලයට සාමාජික රටක ක්‍රිකට් ...

සෝමරත්න දිසානායකගේ සැබෑ මුහුණ එළියට… මැර බලයෙන්  දේශපාලන හයියෙන් නීතිය අතට අරන් – කොළඹ වටිනා රැම්සා තෙත් බිමක් ගොඩකරන්න පටන් අරන්… ( වීඩියෝ සහිතයි)

සෝමරත්න දිසානායකගේ සැබෑ මුහුණ එළියට… මැර බලයෙන්  දේශපාලන හයියෙන් නීතිය අතට අරන් – කොළඹ වටිනා රැම්සා තෙත් බිමක් ගොඩකරන්න පටන් අරන්… ( වීඩියෝ සහිතයි)

ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක්, කලාකරුවෙක් මෙන්ම කලාවෙන් ලද සිවිල් ප්‍රසාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගත් තැනැත්තෙක් වූ සෝමරත්න දිසානාය විසින් නීතිය සිය ...

අය-වැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි!

අය-වැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි!

පොහොට්ටුවේ සහයෙන් ජනාධිපති මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අය වැය දෙවන වර කියැවීම වැඩි ...

මහින්ද ඇතුළු රාජපක්ෂලා කළ  ආර්ථික විනාශට දෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවේ අහද්දී නිශාන්ත විපක්ෂ නායකගේ   ප්‍රශ්නය උදුරාගෙන යයි!

මහින්ද ඇතුළු රාජපක්ෂලා කළ ආර්ථික විනාශට දෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවේ අහද්දී නිශාන්ත විපක්ෂ නායකගේ ප්‍රශ්නය උදුරාගෙන යයි!

පාර්ලිමේන්තු ඉතිහාසයේ  සිදුවූ නින්දා සගහගතම මැරකමක් අද සිද්ධ වූයේය.  ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රාල් ...

කප්පම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ප්‍රසන්න අභියාචනාධිකරණයට යයි!

කප්පම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ප්‍රසන්න අභියාචනාධිකරණයට යයි!

කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිරදඬුවම  අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න ...

Page 42 of 247 1 41 42 43 247
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist