සංස්ථා පාලිත බෙදුම්කරුවෝ හෙට ඉන්ධන සඳහා මුදල් තැන්පත් කිරීම වර්ජනය කරති… හෙට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩක්!
කීර්ති ප්‍රනාන්දු - තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත මාර්තු මාසය තුළ දී මාස හතරක කාලයකට අදාල මාසික පරිහරණ ගාස්තුව ...
කීර්ති ප්‍රනාන්දු - තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත මාර්තු මාසය තුළ දී මාස හතරක කාලයකට අදාල මාසික පරිහරණ ගාස්තුව ...
පොලිසීයේ දූෂණ අපරාධ සහ අනීතික කටයුතු සහ පාතාලයේ හැසිරීම් හෙළි කරමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන හිටපු පොලිස් නිලධාරියෙක් වූ ...
සමන්ති වීරසේකර- වළේ නාට්‍ය උත්සවයක් දවසට වැස්සෙන් බේරගන්න කියලා ගැටඹේ පන්සලට ගිහින් පඬුරු බැඳලා බාර වෙන්න කියන්න අදටත් විශ්ව විද්‍යාලයේ දරුවෝ ...
ඊයේ රාත්‍රියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ලබන 04 වැනිදා දක්වා ...
කොටි 63ක ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මේ වනවිට හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති නවලෝක රෝහල දේපලේ වටිනාකමට වඩා ...
සති දෙකක් තුළ දෙවැනි වරටත් සිවිල් වැසියන්ගෙන් අධිකරණය ඉදිරියේ වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවූයේය. මින් සති දෙකකට පෙර අධිකරණය ඉදිරියේ ...
අමායා උඩුවැරැල්ල - මනුෂ්‍යත්වයේ අඳෝනාව තීව්‍ර කරමින් ගාසා තීරය ගිලගත් අශිෂ්ඨ ම්ලේච්ඡත්වය තවම නැවතී නෑ. බටහිර තිරිසන්කමේ රැකවරණය යටතේ තවමත් ඊශ්‍රයාලයේ සමූහ ...
බීබීසී හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්‍රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී ...
සහපිරිවර කවුරුත් නෑ... මුහුණ වැහැරී ගිහින්.. මාංචු පිට බන්ධනාගාර නිලධාරින් මැද අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල යළිත් 14 තෙක් රිමාන්ඩ්... ප්‍රමිතියෙන් ...
දෙරණ - මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ...
© 2020 - 2024 Lankasara.com