තෙල් මිල අද රෑ හෝ හෙට වැඩිවෙන්නේ නෑ
තෙල් මිල වැඩිකිරීම සඳහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණත් අද, හෙට තෙල් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවත් ඒ නිසා අනවශ්‍ය ...
තෙල් මිල වැඩිකිරීම සඳහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණත් අද, හෙට තෙල් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවත් ඒ නිසා අනවශ්‍ය ...
සියයට හතක විශාල කොමිස් මුදලක් අය කරන බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගන්න අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල ...
ලලිත් චාමින්ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ අද පස්වරුවේ ඇතිවූ ගින්නක් ගාල්ල මහ නගර සභා සභාවේ ගිනි නිවන ඒකකය ...
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ. ඒ මහතා අද (11) පස්වරුවේ ජනාධිපති ...
සිය දරුවාට පාඩම් වැඩ කියා දෙන්නට යැයි කියා අවුරුදු 14 ක් වයසැති දැරිවියක් රැගෙන ගොස් අතවර කර මරා දැමූ සැක ...
අකුණු සන්නායකයක අළෙවි කර තැනපත් මුදල මෙන් පස් ගුණයක මුදලක් ආපසු ලබා දෙන බවට ගිවිසුම් ගත වෙමින් දිවයිනේ ප්‍රදේශ රැසක ...
කීර්ති ප්‍රනාන්දු ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් බත්, කොත්තු , ෆයිඩ් රයිස් , කිරි තේ ඇතුළු ආහාර රැසක මිල රුපියල් ...
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශ අද (11) පෙරවරුවේ සිට වාන් දැමීමට පටන් ගෙන ...
කීර්ති ප්‍රනාන්දු - තාරකා ඉබ්බන් පැටව් 223 දෙනකු නීති විරෝධී ලෙස තබාගෙන සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ...
යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවීමෙන් පසු අවසාන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් තවමත් එම සාකච්ඡාව ලැබී ...
© 2020 - 2024 Lankasara.com