අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්…

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ අද පස්වරුවේ ඇතිවූ ගින්නක් ගාල්ල මහ නගර සභා සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්ව නිවා දැමීමට කටයුතු කරනු ලැබුණි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පරිපථ මෙහෙයුම් ඒකකය තුළ ඇතිවූ විදුලි කාන්දුවකින් මෙම ගිනි ගැනීම හටගෙන ඇතැයි විශ්වාස කෙරේ.

මෙම තත්වයත් සමග ම හදිස්සියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි අවස්ථා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් සියලුදෙනාම පිටතට කැදවීමට කටයුතු කර ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් කාර්යාලය පරිවාස කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළු කාර්යාල රැසක් පිහිටා ඇති සත් මහල් ගොඩනැගිල්ලක් වේ.

මෙම ගොඩනැගිලි පරිශ්‍රය තුළ දහසකට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් සේවය කරති.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සංඥා ක්‍රියාත්මක වීමත් සමග සියලුදෙනාම පිටතට පැමිණ අතර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සැකසුම් ඒකකයේ නිලධාරීන් එක්ක ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණි.

මෙම තත්වයත් සමග ඊයේ පස්වරු 2.30 පමණ සිට පැයක පමණ කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාන්‍ය කටයුතු අඩාලව පැවතිණි.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල දිස්ත්‍රික් ලේකම් නිශාන්ත වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ බිම්මහලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා කාර්යාල කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවරක් ගනු ලැබූ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට

Next Post

සියයට 7ක් කොමිස් ගන්න ඩොලර් ණය යෝජනාව ආවේ කොහෙන්දැයි ගම්මන්පිල කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.