අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියා – යුක්රෙන යුද්ධය නවත්වන සාම කථාවලට එක්වීම රුසියාව සහ චීනය ප්‍රතික්ෂේප කරයි…

by editor
ජූනි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියා – යුකරේන යුද්ධය නවත්වා සාමය සඳහා මාවතක් විවර කරගැනීමේ අභිලාෂය සහිතව අද (15) ලෝක නායකයින් රැස්වන ස්විස්ටර්ලන්ත සමුළුව ප්‍රතික්ෂේප කිරීමට රුසියාව කටයුතු කර තිබේ.

මෙම සමුලුවට එක්වීම කාලය නාස්ති කිරීමක් ලෙස ප්‍රකාශ කර රුසියාව එය ප්‍රතික්ෂේප කරද්දී ලෝක බලවතෙක්වන චීනය ද සමුළුවට නොපැමිණීමට තීරණය කර ඇති බව රොයිටර් වාර්තා කරයි.

මධ්‍යම ස්විට්සර්ලන්තයේ Buergenstock හි පැවැත්වෙන දෙදින රැස්වීමට රටවල් සහ සංවිධාන 100ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 peace

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමුළුවට එක් වී ඇත. ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ඔහු වෙනුවට උප ජනාධිපති කමලා හැරිස් සමුළුවට එක් කර තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඔහුගේ විදේශ අමාත්‍යවරයා විසින් නියෝජනය කරනු ලබන අතර ඉන්දියාව පහළ මට්ටමේ දූත පිරිසක් යවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදෙස් මාධ්‍ය  පෙන්වා දෙන්නේ යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයින් දුසිම් ගණනක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වෙද්දි සමුළුවට එක්වීම රුසියාව මෙන්ම චීනය ද ප්‍රතික්ෂේ කිරීම රුසියාව ගෝලිය වශයෙන් හුදකලා වී ඇතැයි වූ බටහිර බලාපොරොත්තුව සුන් කළ ආකාරය පෙනී ගොස් ඇති බවය.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඇති වූ යුද්ධය නිසා යුක්රේනය දෙසට ද ලෝකයේ අවධානය යොමු වන්නේ ඊශ්‍රයාලය මෙන්ම යුක්රේනය ද බටහිර ලෝකයේ ආශීර්වාද සහිතව යුද වදිමින් සිටින නිසාය.

යුක්රේන යුද්ධය නිසා ඇවිලුන ආහාර අර්බුදය, න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ව්‍යාකූල තත්ත්වය, නාවික ගමනා ගමන නිදහස වැනි පුළුල් උත්සුකයන් පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වී ඇතැයි වාර්තා වේ. මෙම ලෝක නායක හමුවේ අවසාන ප්‍රකාශනයේ දැනට සැලසුම් කළ දළ කෙටුම්පතක යුක්රේන යුද්ධයේ ආක්‍රමණිකයා ලෙස රුසියාව නම් කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් කෙල්ලෝ කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය අරඹති!

Next Post

සංගීත ප්‍රසංගයේ දී  බිරිඳ සමග නර්ථනයේ යෙදුනැයි තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කරලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.