බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 325ක හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් ගාලු වරායට… බෝට්ටු හිමිකරු අතුරුදහන්!

2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 27කට ආසන්න මත්ද්‍රව්‍ය නාවික හමුදාවෙන් ඇල්ලුවා... නාවික හමුදාපති කියයි!

by editor
ජූනි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

  • මේ අවුරුද්දෙ ගතවුණ මාස 06ට නාවික හමුදාව රුපියල් බිලියන 13කට වැඩි මත්ද්‍රව්‍ය අත් අඩංගුවට අරන්…

මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කළ කුටීර තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු  රුපියල් මිලියන 3250කට අධික දළ  වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක් හා ග්‍රෑම් 754 සමග පුද්ගලයින් හය දෙනෙකු   දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ  දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගත් බැව් නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙකි මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 

අත් අඩංගවට ගත් මත්ද්‍රව්‍ය තොගය…

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 43 ත් අත‍ර වන දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, හා  සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව  ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබිය.

ඉදිරි නීතිමය කටයුතු සඳහා  සැකකරුවන් හය දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මේ  බෝට්ටුවේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා,   විසින්   මෙකි මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2024 ඊයේ (15) දින ගාල්ල වරායේදී සිදු කෙරිණි. 2024 වර්ෂයේ මේ දක්වා කාලය තුළ  සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 13210 කට අධික  වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරඇති බව නාවික හමුදාව  පවසයි. මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා  මෙසේ කිවේය.‍

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“2023 වර්ෂයේ දි නාවික හමුදාව විසින්  වෙරළාරක්ෂක බලකායේ සහයෝගය ඇතිව   රුපියල් මිලියන  26.700කට අධික ප්‍රමාණයක  මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තියෙනවා. හෙරොයින්, අයිස්, හෂිස්, ගංජා,  වැනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබුවේ  මෙම වර්ෂයේ කිලෝ  700කට ආසන්න හොරයන් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තියෙනවා.  මත්ද්‍රව්‍ය සම්බ්න්ධ නිති පද්ධතියට අලුතින් රේගුලාසි ඇතුළත් වෙලා  තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමෙන් පසු  නීති කටයුතු කිරිමෙන් පසු මුල් අවස්ථාවේදිම  මත්ද්‍රව්‍ය විනාශ කරනවා. පසුගිය මාසයේ වයඹ වනාතවිල්ලුව ප්‍රදේශයේ දි  දහනාගාරයක් ස්ථාපිතර කරලා  විශාල මත්ද්‍රව්‍ය තොගයක්  දහනය කළා.   අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නිති කටයුතු කිරිමෙන් පසු  පළමු අවස්ථාවේ දිම නැවත ප්‍රයෝජනයට ගැනිමට නොහැකි අයුරින් විනාශ කරණවා.

ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ඉල්ලා සිටිනවා.”  

යැයිද නාවික හමුදාපතිවරයා සදහන් කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංගීත ප්‍රසංගයේ දී  බිරිඳ සමග නර්ථනයේ යෙදුනැයි තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කරලා!

Next Post

ඇමරිකානු ඩොලර් මිලියනයක් සමග 03ක් අත් අඩංගුවට…  ඩොලර් නෝට්ටුත් හොරට ගහල දැයි සැකයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.