අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගැන ආණ්ඩුවේ සෙසු පක්ෂ ඉල්ලූ සාකච්ඡාව ජනපති තවම ලබා දී නැහැ!

by editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Yugadanavi
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවීමෙන් පසු අවසාන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් තවමත් එම සාකච්ඡාව ලැබී නැතැයි ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් ලංකාසරට පැවසීය.

මෙම සාකච්ඡාවේ වැදගත්කම දක්වමින් ජනාධිපතිවරයාට සිහි කැඳවීමක් කිරීමටත් හෙට යළිත් වරක් පක්ෂ නායකයින් රැස් වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් තීරණය කළ බව ඔහු කීවේය.

වරක් කල් දමා යළිත් වරක් ලබා දුන් අගමැතිවරයා හා සාකච්ඡාවේ දී  අගමැතිවරයා ඉදිරියේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව   මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ   විසින් දීර්ඝ විස්තරයක් කළ බව වාර්තා විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට කීවේ මෙම පැහැදිලි කිරීමෙන් පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, කැබිනට් අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිස   වැඩිදුර මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමට හෝ විමසන්නට කටයුතු නොකළ බවය. දැන් ඔවුන් වැරදි වැටහීම නිවැරදි කරගෙන ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැහැදිලි කළේ   තමන් නිහඬව හිටියේ ඒ පරිසරය තුළ කිසිවක් පවසා වැඩක් නොවන බව වැටහුණු නිසා බවය.

ඔවුන් ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා හමුවී මෙම ගිවිසුම ගැන පැහැදිලි කරගැනීමට තීරණය කර ඇත.

එහෙත් ජනාධිපතිවරයා මේ වනතුරුත් ො ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන්ට මෙම තීරණාත්මක සාකච්ඡාව  ලබා දී නැත.

සෙසු පක්ෂ කියන්නේ මේ සාකච්ඡාව ලබා ගැනීමේ අරමුණ මේ ව්‍යසනකාරී  තීන්දුව සම්බන්ධව මෙන්ම මින් ඉදිරියට මෙවැනි තත්වය ඇතිවුවහොත් ඒ සම්බන්ධව හැසිරෙන ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් යන්න   පැහැදිලි කරගැනීම බව එම පක්ෂ නායකයෝ කියති.

දේශපාලනිකව තමන්ට අතිශය වැදගත්වන මේ හමුව සම්බන්ධව ජනාධිපතිවරයාට යළි සිහි කැඳවීමේ ලිපියක් යවන බවත්, හෙට යළි   පක්ෂ නායකයින් එක් වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්   ආණ්ඩුවේ සෙසු පක්ෂවල ප්‍රධාන නියෝජිතයෙක් ලංකාසරට කීවේය.

කෙසේ වෙතත් පොදුජන පෙමුණේ ලේකම් නීතිඥ කාරියවසම් මෙවැනි අවස්ථාවල දී සුලු පක්ෂවල විරෝධය සැලකිය යුතු නැති බවත් ඊට විරෝධවන කුහකයින් නොසලකා ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් මාධ්‍යයට කියා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටි ඩයස්පෝරාව චීනය ට හේත්තු වෙන්න යයි

Next Post

තාරකා ඉබි පැටව් 223ක් සමග ඉන්දියානුවන් 02ක් අත්අඩංගුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.