අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

 හසරංග  සහ චමීර  රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට

by editor
අගෝස්තු 22, 2021
in ක්‍රීඩා
Hasaranga-Dushmantha
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත යොවුන් ක්‍රීඩකයන් යුවල වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 අයි.පී.එල්. දෙවන කොටස සඳහා  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට  එක් කරගෙන තිබේ.

හසරංග  හා දුෂ්මන්ත එක්වීමත් සමග  එම කණ්ඩායමේ විදේශ සංචිතයේ ක්‍රීඩකයන් වන  නවසීලන්තයේය ෆින් ඇලන්,  ස්කොට් කූගන්, ඔස්ට්‍රෙලියාවේ කේන් රිචඩ්සන්, ඩැනියෙල් සැම්ස්, ඇඩම් සම්පා අතරින්  ක්‍රීඩකයන් දෙදෙනෙක් මග හැරෙනු ඇති බව වාර්තා වේ.

විශේෂ දෘෂ්ටිකෝණයකින් බලා විදේශ සංචිතය ශක්තිමත් කිරීමට තමන් සූදානම් වනබව රෝයල් චැලෙන්ජ්ස්  බැංගලෝර්  කණ්ඩායමේ කළමනාකාරිත්වය  මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර විශාලම පුවත වී තිබුණේ පසුගිය ජූලි මාසයේ දී ලංකාවේ සංචාරය කළ ඉන්දියානු කණ්ඩායම තරගාවලි පරාජයකට තල්ලු කළ විශිෂ්ඨ තුන් ඉරියවු ක්‍රීඩකයා වන 24 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග  රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක් කර ගැනීමය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියා ශ්‍රී ලංකා තරගාවලිය නිමා වනවිට වනිඳු හසරංග ලෝක විස්සයි 20 ශ්‍රේණිගත කීරීම්වල පන්දු යැවීමේ දී දෙවැනියා වී සිටියේය.

“දුෂ්මන්ත චමීර , ශ්‍රී ලංකාවේ තවත්  විශිෂ්ටයෙක්. ඔහු මේ වන විට ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටිනවා. ඔහුව පුහුණු කර ඇති මා ඔහුව හොඳින් දන්නවා. ඔහු නියම වේගයක් ලබාගෙන තිබෙන්නෙ.  ඔහුගේ සුදු පන්දු ක්‍රීඩාව ද පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වුනා.“  රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු  මයික් හෙසන් පවසා තිබිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය හොඳටම කරන යාපනය…

Next Post

හාල් වැඩේ ෆේල් කර ගත් කැබිනට්ටුවෙන් තවත් මෝල් වැඩක් !

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.