අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සචින් වගේ නෙමෙයිලු කෝලි

වසිම් අක්‍රම්ගේ අලුත්ම කතාව...

by editor
මැයි 15, 2020
in ක්‍රීඩා
Imran
Share on FacebookShare on Twitter

Imran
වසීම් අක්‍රම් යනු ලොව බිහිවු සුපිරිතම වේග පන්දු යවන්නෙකි. ඔහු විටෙක පුහුණුකරුවෙකි. විටෙක උපදේශකයකි. නැතහොත් විස්තර විචාරකයෙකි. පසුගියදා පැවැති යු ටියුබ් වැඩසටහනකදි වසීම් අක්‍රම් විසින් විරාට් කෝලිව සහ සචින් ටෙන්ඩුල්කාර්ව සංසදනය කරමින් අපුරු කතාවක් කීවේය.
“විරාට් නූතනයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක්. සචින් ටෙන්ඩුල්කාර් සමග ඔහුව සඳන විට වෙනස් ක්‍රීඩයන්. විරාට් ඉතාමත් අක්‍රමණශීලී පුද්ගලයකු වශයෙන් තමයි පිතකරණයේ යෙදෙන්නෙ. ඒක ඔහුගේ ධනාත්මක ලක්ෂණයක්. ඒ වගේම සචින් ටෙන්ඩුල්කාර් සන්සුන් වගේම අක්‍රමණශීලී පිතිකරුවෙක් වුණා. නමුත් දෙන්නව සමාන කරන්න බැහැ” යැයි අක්‍රම් පවසයි.
සචින් ටෙන්ඩුකාර් ලොව ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන්ම වැඩිම මුළු ලකුණු සහ ශතක ලැබු පිතිකරුවා බවට පත්ව තිබේ. නමුත් ඉන්දියානු කණ්ඩායමේ වත්මන් නායක විරාට් කෝලි සචින්ගේ ඒ සියලු වාර්තා අභිබවා යනු ඇතැයි බොහෝ දෙනො පවසති.
“සචින් දැනගෙන හිටියා ඔහුව මම තල්ලු කරන්න උත්සහ කළොත් තවත් අධිෂ්ඨානව ක්‍රීඩා කරනවා කියලා. මම ටෙන්ඩුල්කාර්ව කෝප ගැන්වුවහොත් ඒක වැරදියි. නමුත් කෝලිගේ කෝපය ඊට වඩා වෙනස්. පිතිකරුවෙකුට තරහ ගිය විට ඔහු පහර දෙනවා. එවිට ඔහුව දවා ගන්න උපරිම අවස්ථාවක් තියෙනවා.”
සචින් ටෙන්ඩුල්කාර් සතුව බොහෝ වාර්තා ඇති බවත් ඒ සියල්ල විරාට් කෝලිට බිඳ දැමිය හැකිද යන්න තමාට සැක සහිත බවත් පවසන වසීම් අක්‍රම් කෙසේ හෝ ටෙන්ඩුල්කාර් සතුව ඇති වාර්තා කිහිපයක් විරාට් කෝලි විසින් බිඳ දමනු ඇතැයි සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

අත්‍යවශ්‍ය සේවා ලොරියේ කුඩු කිලෝ 200ක්

Next Post

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් තනියෙන් වැඩ…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.