අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයන් අපරාජිතව ලෝක කුසලානයේ අර්ධ අවසන්පූර්ව වටයට…

by editor
ජනවාරි 22, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු සහගත  ගමනක යෙදෙන ශ්‍රී ලංකා යෞවනයෝ 19න් පහළ ලෝක කුසලාන තරගයේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවෙමින් ඊයේ අපරාජිතව සුපර් ලීග් වටය සඳහා සුදුසුකම් ලැබූහ.

ඒ ඊයේ සත්කාරක  බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු කඩුළු 03ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බාසෙටෙරේ ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති තරගයේ කාසියේවාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට මුලින්ම පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.

බටහිර ඉන්දීය කොදෙව් යෞවනයන් පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 250ක් රැස් කළහ. කෙවින් වික්හම් ලකුණු 56ක්, ටෙඩී බිෂොප් ලකුණු 45ක්,  ජොර්දාන් ජොන්සන් ලකුණු 47ක්, රිවාල්ඩෝ ක්ලාක් ලකුණු 45ක්  බටහිර ඉන්දීය කොදෙව්වන්  එක් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10ක් යවා ලකුණු 39කට කඩුළු 03ක් බිඳහෙළුවේය.  මතීෂ පතිරණ  ලකුණු 67කට කඩුලු 02ක්, ට්‍රෙවින් මැතිව් ලකුණු 39ට කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු සොයා හඹා යෑම ආරම්භ කළ ශ්‍රී ලංකා යෞවනයන්ගේ ආරම්භක පිතිකරුවන් වූයේ චමිඳු වික්‍රමසිංහ සහ සදිශ් රාජපක්ෂය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සදිශ් රාජපක්ෂ පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 76ක් රැස් කළේය.  වේගවත් පිතිකරණයක යෙදුනු ශෙවොන් ඩැනියෙල් පන්දු 33ක් තුළ දී ලකුණු 34ක් රැස් කළේ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගිනි.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඉවසිලි සහගත වෘත්තීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සදිශ් කඩුලු රකින ක්‍රීඩක අන්ජුල බණ්ඩාර අතර අතර සිවුවන  කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 78ක සම්බන්ධතාවය තරගය ජයග්‍රහණයේ පදනම මත පිහිටවනු ලැබුවේය. තරගයේ පන්දු ඕවර 39 පන්දු 04ක් පිටියේ රැඳී සිටි සදිශ් රාජපක්ෂ දැවී යන්නේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 199ක්ව තිබියදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු දැවී යද්දී පන්දු ඕවර 48 පන්දු 2ක් තුළ දී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය. ලකුණු 28ක් ලබාගෙන රන්දුල සෝමවීර සහ ලකුණු 06ක් ලබාගෙන යසිරු රොඩ්‍රිගෝ  නොදැවී පිටියේ රැඳී සිටියහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවනේ මැක් කෙනී ක්ලාර්ක් සහ ඉසායි තෝර්න්  කඩුලු 02 බැගින් බිඳ හෙලූහ.

ඩී කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 06ක් සහ 0.75ක දල ලකුණු වේගයක් සමග මේ වනවිට කාණ්ඩයේ ඉහළින්ම සිටී.

ශ්‍රී ලංකාව දැන්   සිම්බාබ්වේ හෝ ඇෆ්ගනිස්තානය සමඟින් බොහෝ දුරට ලබන 27 වැනිදා අර්ධ අවසන්  තරගයට ක්‍රීඩා කරනු ඇත.

තරගයේ වීරයා සදේශ් රාජපක්ෂය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතයන් ලක්ෂ හය පනී…

Next Post

පෝට් සිටියෙ ෆොටෝ ෂූට් එකක් තිස් දාහෙන් උඩ… ගෙවීම් “බෑන්ක් ඔෆ් චයිනා“ බැංකුවට…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.