අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මහින්දානන්දගෙන් පොලීසියට පිටු 6ක වාර්තාවක්

by Lanka Sara Editor
ජූනි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 

ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දා නන්ද මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24) ප්‍රකාශයක් සටහන්කර ගනිමින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

සිය ප්‍රකාශයට අදාළව විස්තර ඇතුලත් පිටු හයක වාර්තාවක් එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිසියට භාරදී ඇත.

ක්‍රිකට් තරඟ තරග පාවාදීමේ ප්‍රකාශයට අදාළ සියලු විස්තර සහ ලියකියවිලි ද එම වාර්තාවට ඇතුළත් බව නාවලපිටියේදී අද පැවති මාධ්‍ය හමුව අමතමින්  මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තරග පාවා දුන් බව තමා පමණක් කියන කරුණක් නොවන බවත් ඒ පිළිබඳ ලෝකයේ ම ලෝකයේම අවධානය යොමුව තිබෙන බවත් අලූත්ගමගේ මහතා එහිදී කියා සිටියේය.

තරග පාවා දීම සම්බන්ධව චෝදනා ලැබ සිටින රටවල් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් වන බව සිහිපත් කළ ඒ මහතා තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මාධ්‍ය හමුවේ ඒ පිළිබඳව වැඩිදුර කරුණු හෙළි කිරීමට අපේක්ෂා නොකරන බවද බවද සඳහන් කළේය.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබූ බවද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

නාවලපිටියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී උදෑසන 6.30 ට පමණ එම ප්‍රකාශය සටහන්කරගෙන ඇත්තේ ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

එම ප්‍රකාශයට අනුව වැඩිදුර විමර්ශන සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

 

Tags: නවතම
Share75Tweet43
Previous Post

අතුරුදන් පුතා ඉල්ලා අවුරුදු 3ක් අඛණ්ඩ උපවාස කළ පියා මියයයි

Next Post

යාපනේ කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයකුට කඩු පහර

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.