සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මල්ලවපොර කළමනාකරු නෝර්වේ දී ගල් වුණේ ක්‍රීඩා බලධාරීන් දැනගෙන ද?

by editor
ඔක්තෝබර් 22, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

නෝර්වේ ඔස්ලෝහි පැවති එක්සත් ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය අතරතුර  ශ්‍රී ලංකාවේ මල්ලව පොර කළමනාකරු වූ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ    පැනයාමේ   සැලසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් දැනුම්වත්ව සිදු වී ඇතිදැයි සැක පහළ වන බව ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන  ඒකකයේ  ආරංචි මාර්ග පවසයි.

තරගාවලියට දින 03ක් තිබිය දී    පැන ගිය ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ   ජාතික මල්ලවපොර සම්මේලනයේ උප සභාපති ලෙසද කටයුතු කරමින් සිට ඇත.

මෙම  සංචාරය සූදානම් කරන අවස්ථාවේ දීම කොළඹ මල්ලවපොර  සංගමයේ සභාපති  නිරෝෂන් පෙරේරා විසින් සියලුම ක්‍රීඩා බලධාරීන් දැනුම්වත් කර කියා ඇත්තේ මෙම සංචාරය සඳහා අවසර නොදෙන ලෙසත් මෙහි යටි සැලසුම සංචාරය අතරතුර කීප දෙනෙකුගේ පැන යෑම බවත්ය.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ජාතික මට්ටමින් නිසි ක්‍රමවේදයකට තෝරාගෙන නැති බවත් කළමනාකාරවරයාගේ හිතවත් ක්‍රීඩකයින් කීප දෙනෙක් ඒ සඳහා නම් කර තිබුණු බවත් නිරෝෂන් පෙරේරා දන්වා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් ඒ කිසිම තොරතුරක් නොසලකා මෙම සංචාරය සඳහා අවසර දීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත. තරගාවලිය අතරතුර ඊට සහභාගී වූ ක්‍රීඩකයන්ගේ මුදල් ද රැගෙන කළමනාකරු අතුරුදහන් වීමත් සමග නෝර්වේ තානාපති කාර්යාලය හරහා මෙම ක්‍රීඩකයන් යළි රටට ගෙන්වා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට රජයට සිදු වී තිබේ.

මේ වනවිට මේ සම්බන්ධව පරීක්ෂණ කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන්   ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.  මේ වනවිට කොළඹ මල්ලවපොර සංගමයේ සභාපති නිරෝෂන් පෙරේරා එම ඒකකයට ගෙන්වා විශේෂ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.

දකුණු ආසියානු  මල්ලව පොර සම්මේලනයේ ප්‍රධානී සරත් හේවාවිතාරණ ඒ.එෆ්.පී සේවයට සිද්ධිය වූ අවස්ථාවේදීම පවසා තිබුනේ  “අපි සැක කරන්නේ ඔහු ස්විට්සර්ලන්තයට යාමට උත්සාහ කරනවා විය හැකියි. ඔහුට ඔස්ලෝවල ඉන්න බෑ. අපි ඔස්ලෝ පොලිසිය හා අනෙකුත් නෝර්වේ බලධාරීන් දැනුම්වත් කර තිබෙන්නෙ ”  යනුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නීති කැඩූ  පූජාපිටිය උපන්දින සාදයක් වටලන්න ගිය පොලිසියේ 03කට පහර දෙයි!  

Next Post

ලංකාවේ මුල්ම කොවිඩ් කළු දිලීර මරණය වාර්තා වේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.