සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පරාජය අයහපත් කාලගුණයෙන් කල් යයි!

by editor
නොවැම්බර් 24, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ගාල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන්  සිවුවන දිනය නිමා වන විට ලකුණු 52කට කඩුළු 06ක් දැවී අසීරු අඩියකට වැටී සිටියේය. කඩුලු 04ක් ඇතැතිව සිටින කොදෙව්වන්ට පරාජයෙන් බේරෙන්නට ලකුණු 298ක් ලබා ගත යුතුව තිබේ.

ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමිව තිබුණේ ලකුණු 348ක ඉලක්කයකි.  පළමු ඉනිමේ බටහිර ඉන්දීය කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුළු 04ක් දවාලූයේ ය. ලකුණු 156ක් ඉදිරියෙන් සිට  දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සාර්ථක වූයේ නැත . ඔහු ලකුණු 3කට දැවී ගියේය.  පළමු කඩුල්ලෙන් පසු පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දුත් ලකුණු 14කට දැවී ගියේ. අනතුරුව දිමුත් කරුණාතරත්න සහ ඈන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 123ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගිනි. දිමුත් කරුණාතරත්න ලකුණු 83කට දැවී ගියේය. මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය. ධනංජය සිල්වා එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 191කට ඉනිම අත් හිටවනු ලැබුවේය. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 347ක් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් හිමි වූයේය. එම ඉලක්කය හඹා යන්නට පැමිණි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ කඩුළු 06ක් ලකුණු 52කට බිඳ වැටි ඇත.

ශ්‍රී ලංකා දෙවෙැනි ඉනිමේ විශිෂ්ට පන්දු  යවන්නා වූයේ රමේෂ් මෙන්ඩිස්ය. ඔහු ලකුණු 17කට බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 04ක් බිඳ හෙළුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලසිත් ඇඹුල්දෙණිය ඉනිමේ පන්දු යැවීම ආරම්භකරමින්  ලකුණු 18කට කඩුළු 02ක් ලබා ගත්තේය. පන්දුවාර 15යි පන්දු 03ක් ඉතිරිව තිබිය දී අයහපත්  ආලෝක තත්වය නිසා තරගය නතර කෙරිනි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළිඟුවක් කියා අයින් කළ ගලක් කෝටි 100ක මැණිකක් බව හෙළි වෙයි!

Next Post

“රත්තරන් දොරටුව“ විවෘත විය….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.