සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

නයීම් හසන්ට කඩුලු 06ක්...

by editor
මැයි 16, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රට බරපතල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක ගිලී සිටින මොහොතක ක්‍රිකට් පිටිය උණුසුම් වී ඇත. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (16) ආරම්භ වූ  පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී   පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 397කට දැවී ගියේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය. නායක දිමුත් කරුණාරත්නගේ තේරීම වූයේ පළමුව පන්දුවට පහර දීමය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට ඉනිමක් ඈන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 397න් 199ක් මැතිව්ස්ගේ ය. ඔහු පන්දු 397කට මුහුණ දෙමින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළේය. එහෙත් ඉතාම අවසනාවන්ත ලෙස ඔහු ලකුණු 199 කට දැවී ගියේය. ද්විත්ව ශතකය එක් ලකුණකින් ගිලිහුනේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු පන්දු 148ක දී  66ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් පන්දු  131ක දි ලකුණු 54ක් ලබා ගත්තේය. ඕෂධ පන්දු 76ක දී ලකුණු 36ක් රැස් කළේය. දිමුත් කරුණාරත්න ලකුණු 09කට දැවී ගියේය. ධනංජය ද සිල්වා ලබා ගත හැකි වූයේ ලකුනු 06කි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 03කටත්,  රමේෂ් මෙන්ඩිස් ලකුණු 01කටත්, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාත් දැවී ගියේය.  විශ්ව ප්‍රනාන්දු ලකුණු 17ක් ලබාගෙන නොදැවී එක් අන්තයක සිටියේය.

බංගලාදේශය වෙනුවෙන්  විශිෂ්ට පන්දු යැවීමක යෙදුනේ නයීම් හසන්ය. හසන්  පන්දු ඕවර 30ක් යවා ලකුණු 105කට  කඩුලු 06ක් බිඳහෙළුවේය. ශකීබ් අල් හසන් පන්දු ඕවර 39ක් යවා ලකුණු 60කට  කඩුළු 03ක් ලබා ගත්තේය.  ඉතිරි කඩුල්ල ලබා ගත්තේ තයිජුල් ස්ලාම්ය. ඔහු පන්දු ඕවර 48ක් යවා ලකුණු 107කට එම කඩුල්ල ලබා ගත්තේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

බංගලාදේශ ඉනිම ආරම්භ වී ඇත. ආරම්භක පිතිකරුවො හොඳින් පන්දුවට පහර දෙමින් සිටිති. පන්දු ඕවර 16ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 58ක් ලබාගෙන ඇත. කිසිම කඩුල්ලක් දැවී නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගෝගමට ගැසූ දේශපාලන මැරයන් සම්බන්ධව ඔබ කරන්නේ කුමක් ද?- චම්පික රනිල්ගෙන් අසයි!

Next Post

මැයි 09 අපරාධයට මුල පිරූ මැරයින් නීතිය ඉදිරියට පමුණුවන්න… පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.