අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 අපරාධයට මුල පිරූ මැරයින් නීතිය ඉදිරියට පමුණුවන්න… පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණක්!

by editor
මැයි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට බලකරමින්  සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන්  කොළඹ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

“දේශබන්දු.. ලැජ්ජයි… ඔය යුනිෆෝම් එක ගලවලා දීපන් ළමයෙකුට… “ රගලයට පහර දීමට සැලැස්වූ බවට චෝදනා ලද  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අරගලකරුවෝ කියති.

ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට  පහර දුන් පුද්ගලයින් සම්බන්ධව පොලිස් මූ ලස්ථානයෙත් පැමිණිල්ලක් දමා ඇතත් සිද්ධිය සම්බන්ධව වගකිවයුතු  ප්‍රධාන පුද්ගලයින් කිසිවෙක් සම්බන්ධව ප්‍රහාරය සිදු වී දින 06ක් යන තුරුත් නීතිය ක්‍රියාත්මාක නොවීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ විශාල විරෝධයක්මතුවෙමින් තිබේ.

මේ මූලික සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ජනාධිපතිවරයා කීවත් ගෝල්ෆේස් මැරයන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මකවන බවක් නොපෙනුනත් ඒ සිද්ධිය මුල් කරගෙන රට වටා ඇති වූ භීෂණයට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයින්  398ක් අත්අඩංගුවට ගෙන ඉන්  159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද උදේ කීවේය.

මේ වනවිටත් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදුවන අතර එම අවස්ථා වීඩියෝගත කළ ඡායාරූපයට නැගූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුදල් ගෙවමින් බුද්ධි අංශ විසින් එම දර්ශන එකතු කරමින් සිටින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Share69Tweet43
Previous Post

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

Next Post

යළිත් රට ගිනි නොතබා ගොල්ෆේස් අරගලයට ගැසූ මැරයන් සතියක් තුළ අත්අඩංගුවට ගන්න…. අරගලකරුවෝ පොලිස්පතිට කියති!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.