සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

දසුන් පුහුණු තරගයේ දීත් පට්ට ෆේල්... පන්දු 17කට මුහුණ දී ලකුණු 03කට දැවී යයි....

by editor
සැප්තැම්බර් 29, 2023
in ක්‍රීඩා
පුහුණු තරගයේ ප්‍රතිඵළය...

පුහුණු තරගයේ ප්‍රතිඵළය...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා බංගලාදේශ පුහුණු තරගයේ ශ්‍රී ලංකා ඉනිම නිමා වී ඇත්තේ තිගැස්මට ලක්වන තොරතුරක් සමගිනි. පන්දු ඕවර 49.1 දි ඉනිම අත් හිටුවිමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත. ලකුණු සංඛ්‍යාව 263කි.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය යළිත් මතු වී තිබේ. තරගය අතරමැද ඔහු පිතිකරණයෙන් ඉවත් වන්නේ පළමු පුහුණු තරගයේ දීම ආබාධයට ලක්වූ ක්‍රීඩකයෙක් ලෙසිනි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අබාධයට ලක් වීමේ ආරම්භය පළමු පුහුණු තරගයේ දීම  ආරම්භ වී තිබේ.

පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා තරගයට කදිම ආරම්භයක් ලබා දුන්නේය. එහෙත් යළිත් මතු වූ උරහිසේ ආබාධය නිසා    කුසල් ජනිත් පන්දු 24ක් දී ලකුණු 34ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.

පැතුම් නිශ්ශංක ලකුණු 68ක් ලැබුවේය. ඒ හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 64ක් තුළය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ධනංජය ද සිල්වා ලකුණු 55කි. කුසල් මෙන්ඩිස් ලකුණු 22කි. චරිත් අසලංක ලකුණු 18කි. පසුපෙළ පිතිකරුවෙක් ලෙස පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 18කට දුවද්දී දැවී ගියේය.  දුනිත් වෙල්ලාගේත් දුවද්දී දැවී යෑමකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් අවාසනාව දසුන් ශානක මේ තරගයේ දී ෆේල් වීමය. පන්දු 17කට මුහුණ දීමෙන්  පසුත් ඔහු දැවී යන්නේ ලකුණු 03කට ය. දැන් ඔහු සමහරවිට පන්දු යවා තහවුරු වීමට උත්සාහ කරනු ඇත. එය බොහෝ විට තවත් අභාග්‍යයක් වීමට ඉඩ තිබේ.

මේ පුහුණු තරගය යළිත් අපේ සැබෑ තත්ත්වය රූපණය කරන්නක් බව තරගයේ මුල් භාගයෙන් පෙනී ගොස් තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 264ක ඉල්කකයක් බංගලාදේශයට ලැබී ඇත.

පන්දු යැවීමේ දී මේදි හසන් ලකුණු 36ට කඩුළු 03ක්, ලබාගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශවලින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වන්නෙත් රුපියල් අසූ දාහේ පඩියට ද?… GMOA ආණ්ඩුවෙන් අසයි!

Next Post

 සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක් ගත් නිලධාරී ගෙවලයන් ගැන විගණනය හෙළි කරන අරුම පුදුම කතාව… එක් නිලධාරියෙක් අවුරුදු 23ක් තිස්සේ මාරුවීම් නැතිව අමාත්‍යාංශයේ වැඩ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.