සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇමති නියෝග කුණු කූඩයට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ගවනර්ස් කුසලාන තරගාවලිය හෙට අරඹයි!

by editor
අගෝස්තු 29, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිඩා ඇමතිවරයාගේ  නියෝගය නොසලකා ගවනර්ස් කුසලාන මහා තරඟය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.  

ඒ අනුව N.C.C. ක්‍රීඩාංගණයේදී නාරම්මල ක්‍රීඩා සමාජය සහ කළුතර කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර මහා තරඟය හෙට දින (2023.08.30)  පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ ගවනර්ස් කුසලාන තරඟාවලියෙන් පහළ දැමීමට නියමිතව තිබූ කණ්ඩායම් දෙක වූ ඉහත ක්‍රීඩා සමාජ දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පහළ දැමීමට කටයුතු නොකොට 2023 තරඟාවලිය සඳහා අවස්ථාව ලබා දී තිබිණි.

එම කණ්ඩායම් දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකුගේ සහ ඔවුන්ගේ හිතවත්ම පුද්ගලයෙකුගේය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ටියර් බී’ තරගාවලිය සහ ‘ගවනර්ස්’ කුසලාන (ආණ්ඩුකාර කුසලාන) තරගාවලිය නවතා  දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබුණේ පසුගිය වසරේ දී එම තරගාවලිය තුළ තමාට වූ අසාධාරණය සම්බන්ධව ගෙස්ටෝ ක්‍රීඩා සමාජය නීතියේ පිහිට පැතීමත් සමගය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී ක්‍රීඩා ඇමතිවරයා තීරණය කළේ  දිස්ත්‍රික් අධිකරණය අදාළ ගැටලුවට විසඳුම් ලබාදිය යුත්තා ලෙසය.    ක්‍රීඩා අමාත්‍යවරයා  විසින්  ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණේ  අධිකරණ තීන්දුව මත පදනම්ව තරග සංවිධානය විය යුතු බවය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වෙත උක්ත උපදෙස් ලිඛිතව දන්වා තිබිණි.

එහෙත් අධිකරණය තීන්දුව පැමිණෙන තෙක් තරග අත්හිටුවන ලෙස අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ගවනර්ස් කුසලානය හෙට (30) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියඟය නිමයි… මහ වැසි වසී… අවසන් රන්දෝලි පෙරහර හෙටයි…

Next Post

පාසලේ කාර්යාල කාමරය කඩා ඇතුළු වී බඩු ඉස්සූ ගුරුවරයෙක් අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.