සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථයේ ළාබාලතම යෞවනයා රන් පදක්කම්  03ක් දිනාගෙන ඉන්දියාවේ දී පෙරළියක් කරයි!

by editor
ජූලි 23, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථයේ ළාබාලතම ධාවන ශූර 17 හැවිරිදි කේසර ගොඩගේ ඉන්දියාවේ ජාත්‍යන්තර මෝටර් රථ ශූරතාවලියක ජයග්‍රහණ ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

ඉන්දියාවේ චෙන්නායි නුවර ‘මැඩ්රාස් ජාත්‍යන්තර ධාවන පථයේදී පෙරේදා නිමාවට පත්වූ ඉන්දීය ජාතික මෝටර් රථ ශූරතාවලියේදී ඉන්දියාවේ ප්‍රබල තරගකරුවන් අබිබවා MRF Saloons කාණ්ඩයේ තරග ත්‍රිත්වයම ජය ගනිමින් ඔහු මේ දස්කම පෑ අතර, එය ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූරයකු ඉන්දියාවේ පෙන්නුම් කළ ඉහළම ජයග්‍රහණය ද වේ.

එම කාණ්ඩය යටතේ පැවැති වට 8කින් සමන්විත පළමු තරගයේදී එම තරග කාණ්ඩයේ හිටපු ශූරියක වන පූනේ නුවර ඩයනා පුන්ඩෝල් දෙවැනි ස්ථානයට පත්වූ අතර, ශ්‍රී ලාංකික තරගකරු කලිම් ඉක්බාල් තුන්වැනි ස්ථානය අත්කර ගත්තේය.

වට 10කින් සමන්විත දෙවැනි තරගයේදී චෙන්නායි නුවර අනිරුද් අරවින්ද් දෙවැනි ස්ථානයට පත්වූ අතර, චික්කමගලූරු නුවර තරගකාරිනියක වූ තරුෂි වික්‍රම් තුන්වැනි තැන දිනා ගත්තාය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

වට 8කින් සමන්විත තුන්වැනි තරගයේදී චෙන්නායි නුවර අනිරුද් අරවින්ද් දෙවැනි ස්ථානයත්, පූනේ නුවර තරගකාරිනියක වූ ඩයනා පුන්ඩෝල් තුන්වැනි ස්ථානයත් දිනා ගත්හ.

‘MRF MMSC FMSCI INDIAN NATIONAL CAR RACING CHAMPIONSHIP – 2024‘ තුන්වැනි වටයේ තරගාවලිය ලෙස පැවැති එම තරගාවලියට ඉන්දියාවේ ප්‍රබලතම ධාවන ශූරයන් රැසක් තරග වැදිණි. එම තරගාවලියේ සිව්වැනි තරග වටය ලබන අගෝස්තුවේ මැද භාගයේදී එම ධාවන පථයේදීම පැවැත්වීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ප්‍රසන්න රණතුංග අමත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක!

Next Post

එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි!

Related Posts

ක්‍රීඩා

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.