සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ කිම්බර්ලි චේට්ල් ඉල්ලා අස්වූ බව අද (23) ධවල මන්දිරය නිවේදනය කළේය.

පසුගිය ජූලි 13 වැනිදා පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති එළිමන් රැළියක දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ ඝාතකයෙක් ඔහු ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත්, ඉන් හිටපු ජනාධිපතිවරයා තුවාල ලැබීමත් ඇතුළු සමස්ථ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධව රහස් සේවා ඒජන්සිය දැඩි පරීක්ෂාවකට ලක්වීමේන‍් අනතුරුව ඇය මෙලෙස ඉල්ලා අස් වී ඇත.

ඒජන්සියේ 24 වසරක ප්‍රවීණයෙකු වූ රහස් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රොනල්ඩ් රෝව් වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ඇති බව ස්වදේශ ආරක්ෂක ලේකම් ඇලෙජන්ඩ්‍රෝ මයෝකස්  මේ වනවිට නිවේදය කර තිබේ.

“අධ්‍යක්ෂ චීට්ල්ගේ ඉල්ලා අස්වීම වගවීම සඳහා පියවරක් වනු ඇති. මෙම ආරක්ෂක අසාර්ථකත්වයන් සිදු වූ ආකාරය පිළිබඳව අපට සම්පූර්ණ සමාලෝචනයක් අවශ්‍යයි. එමඟින් ඒවා ඉදිරියට යාම වළක්වා ගත හැකිය” යනුවෙන් අධීක්ෂණ කමිටුවේ රිපබ්ලිකන් සභාපති ජේම්ස් කොමර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

බට්ලර්හි එළිමහන් රැලියට ඉහළින් වහලක් මත සිට ට්‍රම්ප්ට වෙඩි තැබීමට තුවක්කුකරුවෙකු සමත් වීමෙන් පසු වත්මන් සහ හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වගකිව යුතු රහස් සේවය අර්බුදයකට මුහුණ දුන්නේය.

“ජූලි 13 වෙනිදා සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ස්වාධීන සමාලෝචනය දිගටම පවතිනවා. , එහි නිගමන තක්සේරු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “අපි හැමෝම දන්නවා එදා වෙච්ච දේ ආයේ කවදාවත් වෙන්න බෑ.”. ඔහු කීවේය.

2022 සිට නියෝජිතායතනයට නායකත්වය දුන් කිම්බර්ලි චේට්ල් යටතේ මේ ප්‍රකාශයට පත් වූයේ 1981 දී එවකට ජනාධිපති රොනල්ඩ් රේගන් වෙඩි තැබීමෙන් පසු රහස් ඔත්තු සේවය විසින් ප්‍රකට කළ විශාලම අසාර්ථකත්වය බව ඇමරිකානු ආරක්ෂක අංශවල තක්සේරුව වී ඇත.

ඝාතන ප්‍රයත්නයේ යෙදුනු 20 හැවිරිදි තරුණයා, තෝමස් කෲක්ස් රහස් ඔත්තු සේවයේ ස්නයිපර් කරුවෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූයේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථයේ ළාබාලතම යෞවනයා රන් පදක්කම්  03ක් දිනාගෙන ඉන්දියාවේ දී පෙරළියක් කරයි!

Next Post

ජනාධිපතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් නිදහස් කරන්න… ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.