අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඩොලර් බෙදෙන හැටි!

by editor
ඔක්තෝබර් 10, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මෙවර විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් පිරිනමන බව අසි.සී.සී. ය ප්‍රකාශයට පත් කර තිබේ.

අනුශූරයන්ට ඩොලර් ලක්ෂ 08ක මුදලක් හා  අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ 04ක බැගින් වූ මුදලක් ද පිරිනැමීමට සැලසුම් කර ඇත.

සමස්ථයක් වශයෙන් ලෝක කුසලානය සඳහා එක් වී සිටින කණ්ඩායම් 16 තුළම බෙදී යන ආකාරයට ඩොලර් මිලියන 5.6ක මුදලක් වෙන් වී තිබේ.

2016 තරගාවලියේ දී මෙන් මෙවරත් සුපිරි කණ්ඩායම් 12 අදියරේ දී සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම බෝනස් මුදලක්  ප්‍රදානය කිරීමට අයි.සී.සී ය කටයුතු කර ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සුපිරි අදියරේ දී පවතින තරග 30 තුළ සෑම ජයග්‍රහණයක් වෙනුවෙන්ම  ජයග්‍රාහී  කණ්ඩායමට ඩොලර් හතලිස් දහසක් ගෙවනු ලැබේ. මෙම බෝනස් මුදල සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1.2කි.

සුපිරි කණ්ඩායම් 12 අදියරෙන් ඉවත්වන කණඩායම් සඳහා  ඩොලර් 70, 000 බැගින් පරිනමනු ලබයි. ඒ සඳහා වෙන් කර ඇති මුදලේ මුලු වටිනාකම ඩොල්ර් පන්ලක්ෂ හැට දහසකි.

පළමු වටයේ තරග –

සුපිරි කණ්ඩායම් 12 තුළට පිවිසීම සඳහා කණ්ඩායම් 4ක් තෝරන පළමු වටයේ තරග වලදී ද සෑම ජයග්‍රාහී කණ්ඩායමක් වෙතම ඩොලර් හතලිස් දහසක් පිරි නැමෙනු ඇත.  පළමු වටයේ තරග 12 තුළ දී ජයග්‍රාහී කණ්ඩායම් වෙත නැවතත් පිරිනැමෙන මුදල ඩොලර් හාරලක්ෂ අසූ දහසකි.

පළමු වටයෙන් ඉවත්වන කණ්ඩායම් හතරට  ඩොලර් එක්ලක්ෂ හැට දහසක් වෙන් වී ඇති   අතර සෑම කණ්ඩායමකටම  ඩොලර් හතලිස් දහස බැගින් ලැබේ.

පළමු වටයට සහභාගී වන කණ්ඩායම් අට වන්නේ බංගලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ල්න්තය සහ ශ්‍රී ලංකාවය. මෙම වටයේ තරගවලින් තෝරාගන්නා කණ්ඩායම් හතරක් සුපිරි  කණ්ඩායම් 12 වෙත ඇතුළත් වේ.

දැනටමත් ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම් 8   සුපිරි කණ්ඩායම් 12 තුළ ස්වකීය ස්ථාවරය තහවුරු කරගෙන ඇත.

එමෙන්ම සෑම තරගයක දී සෑම ඉනිමක්ම මැද විනාඩි 2යි තත්පර 30 කෙටි විවේකයක්   ද සී.අයි.සී ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 7කට මත්පැන් බලපත්‍ර විකුණන අලුත් බාර් සූත්‍රයක්!- බුද්ධික පතිරණ හෙළිකරයි

Next Post

අද කොවිඩ් මරණ 35 ක්..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.