සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වංගුවක් ගසා මුලට පැමිණි ඉන්දියන් ජෙන්ඩ්ස් අවසන් වටයට

by editor
මාර්තු 18, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන සිටි ශ්‍රී ලංකාව අතාර්කිකව පහළට ඇද දමා මුල් තැනට පැමිණ ප්‍රභල දකුණු අප්‍රිකානු ලෙන්ඩ්ස්  කණ්ඩායම මග හැර ගත් ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ පැවති මුල් අවසන් පූර්ව වටයේ තරගයෙන්  බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් ලකුණු 12කින් පරාජය කරන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගය ඇදී ගියේ උණුසුම් මුහුණුවරක් ගනිමිනි. වේගවත් පිතිකරණය යෙදෙමින් මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 218 ක් රැස් කළහ.

කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක්  සමගින් නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස් කළේය.   යුවරාජ් සිං පන්දු විස්සකදී ලකුණු 49 ක් ද යූසුෆ් පතාන් පන්දු 20 කදී ලකුණු 37 ක් ද විරේන්ද්‍ර ශෙවාග් පන්දු 17 කදී ලකුණු 35 ද රැස් කළහ. ටීනෝ ෆෙස්ට් ලකුණු 25 කට කඩුලු 02 ක් බිඳ හෙළුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 219ක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 200 සීමාව පසු කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත.  බටහිර ඉන්දීය කොදෙව් ජෙලන්ඩ් පන්දුවර 20 අවසානයේ දී ලකුණු 206 ක් රැස් කළහ.  ඩ්වේන් ස්මිත් ලකුණු 63 ක්, නායක බ්‍රයන් ලාරා ලකුණු 46 ක්  එක් කර තිබිණි.  පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අවසන් මහා තරගය තරම්ම උණුසුම් වීමට නියමිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට (19 ) රායිපූර් හි සහීඩ් විර් නාරායන් සිං ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 7ට ආරම්භ වීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිනට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03යි… ආසාදිතයන් 322යි…

Next Post

“ඇන්ටික් කඩයක මරණයක්“ අරුමය හා හඳගමලාගේ කරුමය

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.