අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක කුසලාය ආර්ජන්ටිනාවට ද?

by editor
දෙසැම්බර් 18, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (18) යි. ලෝකයේ වැඩිම පිරිසක් එකට එක් කරන ඒ අසිරිමත් උද්වේගක ක්‍රීඩා මංගල්‍යය අද ශ්‍රී ලංකා වෙලාවෙන්  රාත්‍රී 8.30ට ආරම්භවීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ කටාරයේ ලුසලි ක්‍රීඩාංගණයේදීයි. මේ ලිපිය ඔබ කියවන මොහොත වනවිට  ලෝකයේ සිටින  ප්‍රබලම  කණ්ඩායම්  දෙක, එනම්  ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර මෙම තරගය පැවැත්වෙනවා.

මෙය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ විශාලතම තරගය මෙයයි. ජයග්‍රාහී කණ්ඩායමට ක්‍රීඩාවේ කීර්තිමත්ම ත්‍යාගය ලැබෙනු ඇති.

ප්‍රබල ප්‍රංශ කණ්ඩායමේ නායකත්ව වගකීමක යිලියන් ම්බැපේ දරන අතර, ලියොනල් මෙසී ආජින්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලබයි.

මෙසි සහ ම්බැපේ

මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් සේ සැලකෙන ලියොනල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය   බව ඔහු තහවුරු කළා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඊළඟට ලෝක කුසලානයට  වසර ගණනාවක් තිබෙනවා.  එය සඳහා අවශ්‍ය ශක්තිය මා තුළ ඇතැයි මා සිතන්නෙ නෑ,  මට හිතෙන්නෙ  මේ ආකාරයට අවසන් කිරීම  හොඳයි.  ලෝක කුසලාන අවසන් තරගයේදී මගේ අවසන් තරගය ක්‍රීඩා කරමින් මගේ ලෝක කුසලාන ක්‍රිඩා  දිවිය අවසන් කිරීමට ලැබීම භාග්‍යයක් ,” ක්‍රොඒෂියාවට එරෙහිව ආර්ජන්ටිනාවේ අවසන් පූර්ව ජයග්‍රහණයෙන් පසුව  මෙසී කිව්වා.

අද පැවැත්වෙන අවසන් තරඟය ඔහු ලෝක කුසලානයක මුහුණ දෙන  26 වැනි තරඟයයි.    මෙසී 2014 දී පරාජිත අවසන් මහා තරගයේ  තරඟකරුවෙක්.  මේ තරඟාවලිය පුරාවටම ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයින් තම නායකයාට මෙම වසරේ ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට මග පාදා දෙනු ඇතැයි ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.‍ෙ

බොහෝ මධ්‍යස්ථ පාපන්දු ලෝලීන් ගේ සිහින වී ඇත්තේ   කුසලානය ලයොනල් මෙසී ගේ අතේ    තබාගෙන ඔහු  ලෝක කුසලාන දිවිය අවසන් කරනු දැකීමය..

ක්ලියන් එම්බැපේ( Kylian Mbappé) ඔහුගේ දෙවන ලෝක කුසලානය සහ තරගාවලියේ ඉහළම ගෝල ලබා ගන්නාට හිමි  රන් සපත්තුව පළමු වරට දිනා ගන්නට  සැරසී සිටී. ඔහු දැනට ගෝල පහක් වාර්තා කර තිබෙනවා…

එම්බැපේට ( Mbappé) ඔහුගේ දෙවන ලෝක කුසලානය ලබා ගැනීමට ඇත්තේ  තවත් තරගයක් පමණි.

වසර 60කට පෙර බ්‍රසීලයෙන් පසු පිට පිටම ලෝක කුසලාන දිනාගත් පළමු රට බවට පත්වීමට වත්මන් ශූර ප්‍රංශය අපේක්ෂා කරයි.

මෙසීගේ විස්මිත ක්‍රීඩා දිවිය එහි අවසානයට ළං වන විට,   Mbappé ලෝකය ඔහුගේ පාමුල තබා ගන්නා ආකාරය පැහැදිලියි.

අද පැවැත්වෙන තරගයේ දී ආර්ජන්ටිනාවට එම්බැපේ නැවැත්වීමට සහ ඔහුගේ පුපුරන සුලු වේගය පෙන්වීමට ඔහුට ඉඩ ඇහීරීම අසුරා දැමීමට සැලැස්මක් අවශ්‍ය වනු ඇති.  .

මෙසී සහ එම්බැපේ නිසැකවම මෙම කණ්ඩායම්වල තරුය. ඔවුන් වටා රොක් වී සිටින සහය තරු පිරිවරේ ආලෝකය මේ කණ්ඩායම් දෙකම වර්ණවත් කර තිබෙනවා.   ආර්ජන්ටිනා කණ්ඩායමේ 21 හැවිරිදි ප්‍රහාරකයා ජුලියන් අල්වාරේස්, ප්‍රංශයේ ඔලිවර් ගිරෝඩ්  ගෝල හතර බැගින් ලබාගෙන රන් සපත්තුව අභියසට පැමිණ ඉන්නවා.

ආර්ජන්ටිනාවේ තරුණ මැදපෙළ ක්‍රීඩකයින් වන 21 හැවිරිදි එන්සෝ ෆර්නැන්ඩස් සහ 23 හැවිරිදි ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් ද විශිෂ්ට තරගකරුවන්. .

ප්‍රංශය වෙනුවෙන්, අන්තෝනියෝ ග්‍රිඑස්මන් අඛණ්ඩ විශිෂ්ට ක්‍රිඩා විලාශයක් පෙන්වා තිබෙනවා.  22 හැවිරිදි අවුරේලිඑන් ට්චොව්මේනි විශිෂ්ට මැද පෙළ ක්‍රීඩකයෙක්.  දැනට තුවාල ලබා සිටින පෝල පොග්බා, න්ගොලො කෙන්ට් මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති.

බොහෝ ක්‍රීඩා විචරකයින්ගේ අදහස වී ඇත්තේ  අවසන් මහා තරගයේ තරග කාලය 1-1 ලෙස සම වී දඬුවම් පහරවලින් ආර්ජන්ටිනාව ජය ගනු ඇති බවයි…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ගෘහ සේවිකායන්“ රට යවන එක මාර්තුවේ නවත්වා “ ගෘහ පාලන සහකාරවරියන්“ රට යවනවා- ඇමති මනුෂ

Next Post

ශිෂ්‍යත්ව විභාගයට ගොස් නිවසට පැමිණෙමින් සිටි දැරියක් පැහැරගෙන ගිහින්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.