අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රාජකීයන් තවත් ජයග්‍රහණයක සුබ ලකුණු අතර… ශාන්ත තෝමස් පිලට ලඟාවීමට දරාගත නොහැකි ඉලක්කයක්!

by editor
මාර්තු 17, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අති උත්කර්ෂවත් ශතක දෙකක් සමග වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටුවමින් රාජකීයන් ලබා දුන් මුල් ඉනිමේ ලකුණු 326ක ඉලක්කය හමුවේ ශාන්ත තෝමස් කණඩායම  අද මුළුමනින්ම බිඳ වැටණේය.

දසිස් මංචනායක  ලකුණු 137ක් සහ රුමිරු පෙරේරා ලකුණු 128ක් රැස් කරමින්   ශාන්ත තෝමස් කණ්ඩායමට ලබාදුන්  මුල් ඉනිමේ ඉලක්කය අසලකටවත් ලංවිය නොහැකිව ඔවුහු  ලකුණු 153කට දැවී ගියහ.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් සේනාධි බුලන්කුලම ලකුණු 40ක්,  මහිත් පෙරේරා ලකුණු 30ක්, ලැබුවේය.  රාජකීය පිළ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක සියලුම පන්දු යවන්නෝ නිරත වූහ.

රාජකීය පිල වෙනුවෙන්  සිනෙත් ජයවර්ධනගේ පන්දු යැවීම කැපී පෙනුනේය.  ඔහු පන්දු ඕවර හතක් යැව්වේය. ඉන් තුනක් නිලකුණු ඕවරය. ලබා දුන්නේ ලකුණු 09කි. කඩුළු දෙකක් දවා ගත්තේය.

රනුක මලවිආරච්චි ලකුණු 39ට කඩුළු 02ක්, බුලන් වීරතුංග ලකුණු 26ට කඩුළු 03ක් ලැබුවේය. ඉනිමේ වැඩිම කඩුළු ලාභියා ඔහුය. සන්දේශ් රාමනායක ලකුණු 36ට කඩුළු 02ක්, රුමිරු පෙරේරා ලකුණු 29ට කඩුළු 01 ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජකීය කණ්ඩායම හිටියේ ශාන්ත තෝමස් පිලට වඩා මුල් ඉනිමේ ලකුණු 173ක් ඉදිරියෙනි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජකීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යළිත් මුලුමනින් අසාර්ථක වෙද්දී නායක දසිස් මංචනායක නැවත වරක් අති විශිෂ්ට පිති කරණයක නිරත වූයේය. ඔහු පන්දු 49ක දී ලකුණු 57ක් ලැබුවේය. දසිස් මුල් ඉනිමේ දී ශතකයක් (137) වාර්තා කළ වර්ණවත් පිතිකරුවාය.

දසිස් සමග ශතකය වාර්තා කළ රුමිරු පෙරේරා පන්දු 34ක් තුළ වේගවත් ලකුනු 46ක් සහිතව තවමත් නොදැවී කඩුල්ලේය.  ඔහු සමග සවිඳු සෙනෙත්‍රාරච්චි ලකුණු 11ක් සහිතව  නොදැවී සිටින්නේය.

තරගයේ දෙවැනි දිනය නිමා වනවිට  රාජකීය කණ්ඩායම කඩුළු 04කට ලකුණු 168කි. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග දැනට ශාන්ත තෝමස් කණ්ඩායමට  ඔවුන් ලබා දී ඇති ඉලක්කය 341කි.

ආශ්චර්යයක් නොවේ නම් රාජකීය ජයග්‍රහණය වැලැක්වීම අසීරු වනු ඇත.

හෙට තරගය තීරණය කරන අවසන් දිනයයි.

මේ ලිපියත් බලන්න..

රාජකීයයෝ ඉතිහාසය අලුත් කරති…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන පරීක්ෂවරු නල්ලතන්නියේ වෙළෙඳසල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක!

Next Post

මහා ඉන්ධන අර්බුදයකට පැටලුණු පාකිස්ථානය

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.