නිල් මහා සංග්‍රාමය ඔවුන්ගේ ඉතිහාසය අලුත් කර ඇත. එස්.එස්.සී පිටිය වර්ණවත් කරමින් ආරම්භ වී ඇති 144වැනි රාජකීය ශාන්ත තෝමස් ගැටුම ක්‍රිකට් ක්‍රීඩාවේ විචිත්‍රත්වය බිම්බනය කරමින් තිබේ. පන්දු ඕවර 10ක් ඉක්ම යන්නට පෙර රාජකීය ඉනිම කුඩුපට්ටම් වූයේය. කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් පිලේ ඇරයුම මත පන්දුවට පහර දීමට පැමිණි රාජකීය කණ්ඩායමේ මුල් කඩුළු තුන ලකුණු 18කට බිඳ … දිගටම රාජකීයයෝ ඉතිහාසය අලුත් කරති… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed