සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

by Lanka Sara Editor
ජූනි 23, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද 2011 ලෝක කුසලාන පාවාදීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් පොලිස් විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයකදී අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම විමර්ශන ඒකකයට යා යුතුව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධව පැමිණිල්ලක් අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති අතර ඒ අනුව දැනටමත් එහි පරීක්ෂණය ආරම්භ කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අදාළ සාක්ෂි ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා තිබේ. නමුත් එම සාක්ෂි ඔහු මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාරදී නැතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයත් සමග හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් පවසා සිටියේ එවැනි සාක්ෂි ඇත්නම් වහාම පරීක්ෂණයක් ආරම්භ කරමින් සත්‍ය ජනතාවට අනාවරණය කළ යුතු බවයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමෙන් ක්‍රියාත්මක වු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අදාල සාක්ෂි ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේට අදාළ ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර දිනයේදී ලැබුණු කණ්ඩායම ලෝක කුසලාන දින වෙනස් වූ බවත් ක්‍රීඩකයන් හතර දෙනෙකු මාරු කළ බවටත් ප්‍රකාශ කළ අතර එම තොරතුරු ඇතුළු තවත් රහස් තොරතුරු කිහිපයක් ඔහු සතුව ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා අමාත්‍යාංශය හරහා අදාළ තොරතුරු ලබාදීමට පියවර ගන්නා බැවින් එම සාක්ෂි හැකි ඉක්මනින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදෙන ලෙසට හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියු පාවාදීමේ කතාවට 2011 ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඉන්දියාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

නමුත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ගේ මැතිවරණ සත්කාරය වෑතරදී ජල්තර වෙයි

Next Post

මහා අංගුලිමාල තරගය

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.