බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ගේ මැතිවරණ සත්කාරය වෑතරදී ජල්තර වෙයි

by Lanka Sara Editor
ජූනි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක් කිරීමේ මුවාවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයන් පිරිසක් ප්‍රවර්ධනය කිරීමට  අද (23) සංවිධානය කර තිබුණු මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පිට පොලිසිය විසින් නවතා දැමීමෙන් අනතුරුව ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩ රෝහලට නොදී, ඒවාත් රැගෙන එම පිරිස  පිටත්ව ගොස් ඇත.

පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක මුවාවෙන් මෙම ප්‍රචාරක වැඩසටහන  සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගයේ ප්‍රචාරණ යාන්ත්‍රණය විසිනි.

එම අවස්ථාවට අදාල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එක් වී සිටියහ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණේ පෙරවරු 10.30ට පමණය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වග මැතිවරණ කොමිසමට වාර්තා වුණු සැනින් කොමිසමේ නියෝග මත එම වැඩසටහන නැවැත්වීම සඳහා නිකුත් කළ ලිඛිත නියෝගයක් සමග පිලියන්දල හා මොරටුව පොලිස් ස්ථානාධිපතිවරු ස්ථානයට පැමිණියහ.

සංවිධායකවරු පවසා තිබුණේ මෙය ප්‍රචාරක වැඩසටහනක් නොව, සමාජ සේවා ව්‍යාපෘතියක් බවය. එවිට පොලිසිය කියා තිබුණේ එසේ නම් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙක් නොවන ඕනෑම අයෙක් ඉදිරිපත් වී මේම භාණ්ඩ රෝහලට ප්‍රදානය කරන ලෙසය.

එයට එකඟ නොවූ සංවිධායකයෝ රෝහලට ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩද රැගෙන එම ස්ථානයෙන් පිටව ගියහ.

Tags: නවතම
Share74Tweet43
Previous Post

සජිත්ගේ සමාව ගැනීම ගැන හරීන් කනස්සල්ලෙන්

Next Post

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.