අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙන් ඉවත් කළ ශ්‍රී ලංකා ස්කොෂ් ශූරිය ෆාතුම් අධිකරණයට යයි…

පිට පිට තුන් වතාවක් ජාතික ශූරතාවය දිනුවේ ඇයයි... ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ඉහළන්ම සිටින්නේ ඇයයි...

by editor
ජූලි 29, 2022
in ක්‍රීඩා
Fathum
Share on FacebookShare on Twitter

පසුගිය වසර තුනේදීම අඛණ්ඩව ශ්‍රී ලංකා    ස්කොෂ්   ජාතික ශුරතාව දිනූ ෆාතුම් ඉසඩීන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව මතුවී ඇති ගැටලුව අධිකරණය දක්වා දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.

ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව වන ෆාතුම් ඉසඩීන්   පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙල නියෝජනය කරන  ශ්‍රී ලංකා ස්කෝෂ් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන්   සිදු වූ ආසාධාරණයට එරෙහිව මේවන විට අධිණයට ගොස් ඇත.

ලෝක ස්කොෂ් ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලොව පළමු 250 දෙනා අතරට පැමිණි ෆාතුම් සලීහා  මේ වන විට ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් වල 246 වැනි ස්ථානයේය.

ක්‍රීඩිකාවක් ලෙස ඇගේ මීලඟ ඉලක්කය වී තිබුණේ  ලොව හොඳම ස්කොෂ් ක්‍රිඩකයන් 100 දෙනා අතරට පැමිණීමය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් මෙම තෝරා නොගැනීමට හේතුව ලෙස  ජාතික ස්කොෂ් සම්මේලනය පවසන්නේ ෆාතුම් නිසි පරිදි තේරීම් තරග සඳහා සහභාගී නොවී විදෙස් ගතවීම බවය. ඒ  හේතුවෙන් ඇය  තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවය.

එහෙත් මේ සම්බන්ධව මාධ්‍යයට අදහස්   දක්වමින් ෆාතුම් ඉසඩීන් පවසා සිටියේ ජාතික ස්කොෂ් සංගමයේ බලධාරීන් තමන්ව අත්තනෝමතික අයුරින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරන්නට කටයුතු කළ බවය.

මේ අසාධාරණයට එරෙහිව අධිකරණයෙන් සාධාරණයක් අපේක්ෂා කරන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සර්ව පාක්ෂික රජයක් සඳහා   සියලුම මන්ත්‍රීවරුන්ට ඇරයුම් කරයි….

Next Post

අපේ ආර්ථික ප්‍රශ්නය විසඳිය හැකි තරම් මුදලක් ජයග්‍රාහකයාට දෙන‍ ඇමරිකානු ලොතරැයිය

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.