අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නැමීබියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක පහසු ජයක් හිමි කර ගනී!

නැමීබියාව හමුවේත් කණ්ඩායමේ මුල් පෙළ කුඩු වේ!

by editor
ඔක්තෝබර් 18, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලානයේ සුපර් ලීග් වටයට සුදුසුකම්  ලැබීම සඳහා පවත්වන මුල්වටයේ  සිවුවන තරගයේ දී    නැමීබියාව  පරදා කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම  2021 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ දී මුහුණ දුන් පළමු තරගය විය.

අබුඩාබිහි දී පැවති  මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායම පන්දු ඕවර 19.3 ක දී සියලු දෙනාම දැවී ලකුණු 96ක් රැස් කළේය.

නැමීබියාව වෙනුවෙන් ක්‍රෙග් විලියම්ස් පන්දු 36ක දී ලකුනු 29ක් හා ගෙහාඩ් එරස්මස් පන්දු 19ක දී ලකුණු 20ක් රැස් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී   මහේෂ් තීක්ෂණ ලකුණු 25ට කඩුලු 3ක් ද,    වනිඳු හසරංග ලකුණු 24ට කඩුලු 2ක් ද, ලහිරු කුමාර ලකුණු 09කට කඩුලු 02ක් ද ලබා ගත්තේය. චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 96ක පහසු ඉලක්කයක් වෙත යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වූ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ංශක මෙවරත් අසමත් වූයේය. පුහුණු තරගවල දී ඕමානය ඉදිරියේ දෙවරක් අසාර්ථ වුණු දිනේෂ් චන්දිමාල්   නැමීබියාව හමුවේත් අසමත්  වූයේය. පැතුම් නිශ්ශංක පන්දු 6ක දී ලකුණු 05ක් පමණක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී දැවී ගියේය.  කුසල් ජනිත් පෙරේරා ලබා ගත්තේ ලකුණු 11කි. දිනේෂ් චන්දිමාල් පන්දු 12ක් වැය කර  ලබා ගත්තේ ලකුණු 05කි. නැමීබියාව ලංකාවේ මුල් පෙළ කුඩු කළේය.

කෙසේ වෙතත් තවත් කඩුලු නොදී අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ තරගය නිමා කිරීමට සමත් වූහ. පන්දු 28ක දී අවිශ්ක ලකුණු 30ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 02ක් ඇතුළත් විය. භානුක රාජපක්ෂ පන්දු 27ක දී ලකුණු 42ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.

පන්දු ඕවර 13.3 දී ලකුණු 100ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් හිමි කරගත්තේය.

පන්දු යැවීමේ දී  නැමීබියාව වෙනුවෙන් රූබන් ට්‍රම්පල්මන්, බර්නාඩ් ස්කොල්ට්ස් ජේ.ජේ. ස්මිට් කඩුල්ල බැගින් ලබා ගත්හ.

පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් මෙන්ම කුසල් ජනිත් පෙරේරා තවම පිතිකරුවන් ලෙස ස්ථාවර නොවී මේ ක්‍රීඩාකරන අවිශ්වාසනීය විලාශය නිවැරදි නොවන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දුර ගමනක් යෑම සිහිනයක් පමණක් විය හැකි බව දැනට පෙනී ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 13 500 ඉක්මවා යයි!

Next Post

රටේ බැංකු ටික සෞභාග්‍යයේ දැක්මට හරස් වෙලා – විමල් කබ්රාල්ට ලියයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.