අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තවත් අලුත් ක්‍රීඩාංගන මොකට ද?… ඔස්ට්‍රෙලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපට තියනවා

හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග කියයි...

by editor
මැයි 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පමණට වඩා ඇති ලංකාව වැනි රටක විශාල මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ තිබෙන ක්‍රීඩාංගන දියුණු කිරීම නොවේ දැයි 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කරයි. ඔහු එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කොට ඉදිකිරීමට යෝජිත හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
එතරම් මුදලක් වැය කරමින් නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ මේ වන විට අත්හැර දමා ඇති ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගන දියුණු කර ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එම මුදල් යෙදවීම බව ඒ මහතා පෙන්වා දෙයි.
‍ ” දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපේ රටේ තිබෙන බව  ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති. විශේෂයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව, පාසල් ක්‍රීඩාංගන මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවධානය යොමු විය යුතුයි. ක්‍රිකට් පුහුණුවට අවම පහසුකම් හෝ නැති පාසල් කොළඹ තිබෙනවා. පිටත් පළාත්වල මේ තත්ත්වය තවත් බරපතලයි. දේශපාලනඥයින් සතුටු කරන්න අලුතෙන් ක්‍රීඩාංගන හදනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනා ගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන්න උදව් කරන්න.”යැයි ද අර්ජුන රණතුංග පැවැසීය.
වසරකට එකදු තරගයක් හෝ නොපැවැත්වෙන මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන බොහොමයක් ඇතැයි පවසන ඒ මහතා පසුගිය වසර තුනටම දඹුල්ල ක්‍රීඩාංගනයේ කිසිදු ජාත්‍යන්තර තරගයක් නොපැවැත්වුණු බවද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පසුගිය වසර තුනටම පැවැතියේ එක් තරගයක් බවද හෙළි කළේය. එවන් වාතාවරණයකදී තවත් නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සෑදීමේ ප්‍රයෝජනය කුමක්දැයි රණතුංග මහතා අදාළ බලධාරින්ගෙන් විමසා සිටියේය.
කොරෝනා වසංගතය නිසා ‍බොහෝ දෙනා පීඩාවට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගනයක් සෑදීමට මෙතරම් විශාල මුදලක් වැය කිරීම අනුවණ ක්‍රියාවක් සේ සලකන රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙය නැවැත්වීමට අවධානය යොමු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share75Tweet43
Previous Post

අනවශ්‍ය ලෙස රටට බලපෑම් කරන ජාත්‍යාන්තර සංවිධානවලින් ලංකාව ඉවත් කරගන්න සූදානම්

Next Post

ගත වූ දින තුන තුළ අයහපත් කාලගුණය ජීවිත හතක් බිලි ගනී

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.