අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

තරගයේ වීරයා වනිඳු... තමන් කවරෙක් දැයි පැතුම් නිශ්ශංක රටට පෙන්වා දෙයි...

by editor
මාර්තු 6, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 160ක් රැස් කළහ.

ශ්‍රී ලංකා පිළ තරගයට එක් වූයේ පිතිකරණ ලයිස්තුවේ වෙනසක් ද සමගය. තරගය ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශ්ශංකය. පැතුම් නිශ්ශංක අවස්ථා ගණනක දී ජාතික කණ්ඩායමට තමන්ගේ සුදුසුකම පිත්තෙන් පෙන්නමින් සිටි ක්‍රීඩකයෙකි. අතිශයින් නිහඬ පිත්තෙන් පමණක් කතා කළ පැතුම් මෙතෙක් තමන් සම්බන්ධව තේරුම් කමිටුවේ නොඇරීම සම්බන්ධව කදිම පිළිතුරක් දුන්නේ තමන්ට ලද මුල්ම අවස්ථාවේ දී ම තවන් කවරෙක්දැයි රටට පෙන්වා දෙමිනි.

ආරම්භක පිතිකරු යුගල සාර්ථක වූහ. පන්දුවාර 10ක් තුළ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 95ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩ නැගූහ. පැතුම් නිශ්ශංඛ පන්දු 23කදී ලකුණු 37 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 42කදී ලකුණු 56ක් රැස් කළේය.

අශේන් බණ්ඩාර ලකුණු 21ක් හා වනිදු හසරංග පන්දු 11කදී නොදවි ලකුණු 19ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 3කටත්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 13කටත් දැවි ගිය අතර තිසර පෙරේරා අද රැස් කළේ ලකුණු 02ක් පමණි.
ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුල සිට දැඩි පීඩනයක් එල්ල කළහ. ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 06 ලකුණු 66ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දක්ෂ පන්දු යැවීමක නිතරවූ වනිදු හසරංග නියමිත පන්දුවාර 04දී ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේය. අකිල ධනංජය නියමිත පන්දුවාර 04දී ලකුණු 13කට එක් කඩුල්ලක්ද දුෂ්මන්ත චමීර ලකුණු 26කට කඩුලු 02ක්ද බිඳ හෙළූහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 18.4ක් තුල සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 117ක් පමණයි.

තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කරනු ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර ඉඳන් වැඩ කිරීම සඳුදා සිට අහවරයි – රජයේ සේවකයන් සඳුදා සිට කාර්යාලයේ!

Next Post

වීසා රහිතව රැඳී සිටින නයිජීරියානුවන් සොයා විශේෂ මෙහෙයුමක්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.