සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ

by Lankasara News
මැයි 17, 2023
in ක්‍රීඩා
කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ
Share on FacebookShare on Twitter

මෙරට බැට්මින්ටන් ක්‍රීඩාව දීප ව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13 න් පහළ සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කැගල්ල දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම 2023 මැයි 16 කැගලු බාලිකා විදුහල් බැට්මින්ටන් ක්‍රීඩාගාරයේ දී සිදුකෙරිණි. අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 බැගින් හතලිස් දෙනකුගෙන් සමන්විත සංචිතයක් මෙහිදී තෝරා ගනු ලැබීය.

ශ්‍රී ලංකා බැට්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැගල්ල දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ සංචිතය තෝරා ගැනීමේ වැඩසටහනට බැට්මින්ටන් ආයතනය සහ කැගලු දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරිහු ද සහභාගි වූහ.

මේ වැඩසටහන යටතේ 13න් පහළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් දහසක් බිහි කරලීමට සැලසුම් කර ඇතැයි ද මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 702 ආසන්න සංඛ්‍යාවක් දිස්ත්‍රික් 16 යටතේ සංචිත ගත කර අවසන් බව ද මේ අවස්ථාවට සහභාගි වූ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සංචිත ගත කරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වසර දෙකක කාලයක් එම සංචිතයේ රඳවා පුහුණු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒඅනුව වසර 2030 වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගැනීමට හැකියාව ඇති ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීම එකම අභිප්‍රාය බව ද ඔහු සඳහන් කළේය.

කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ
කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ
කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Share69Tweet43
Previous Post

ලෝකයේ  යහපත කිසිදු ජාතික ආධිපත්‍යයක පූජාසනය මත පුද නොකළ යුතුය

Next Post

ලෝක රග්බි සම්මේලනය  වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.